Friday, January 3, 2014

බ්ලොග් එකෙන් මුදල් හොයමු...

කට්ටිය හැමොම වගේ දැන් විනොදාංශයක් වශයෙන් බ්ලොග් සයිට් එකක් පවත්වාගෙන යනවානේ..කැමති නැද්ද ඒ බ්ලොග් එක නිකම්ම පවත්වාගෙන යනවට වඩා කියක් හරි ඒකෙන් හොයන්න. 


සිංහලෙන් බ්ලොග් ලියන අපි වගේ අයට ගුගල් ඇඩ් ලබාදෙන්නේ නෑනේ. ඒක ලොකු පාඩුවක්. ඒ වෙනුවට වෙනත් බ්ලොග් සයිට් තියෙනවා ඇඩ් ලබාදෙන.
සාමාන්‍යන් ඇඩ් ක්ලික් වුනහම තමයි අපිට මුදල් ගෙවන්නේග නමුත් මම මේ කියන සයිට් එකෙන් ඇඩ් කිලික් වෙන්න වුවමනාවක් නෑ සල්ලි ගෙවන්න ඇඩ් එකක් දැක්කත් ඇති මුදල් ගෙවන්න. හැබැයි ගුගල් වගේ ලොකු ගෙවිමක් මෙම සයිට් එකෙන් ගෙවන්නේ නැති වුනාට හොද ගෙවිමක් සිදුකරනවා.
මෙතනින් ගිහින් සයිට් එකේ රෙජිස්ටර් වෙලා බලන්නකො. ගැටලුවක් වුනොත් අහන්න.

4 comments:

  1. මම රෙග උනා . මේක වෙන හැටි කියන්නකෝ තව විස්තර කරලා

    ReplyDelete
  2. මේකේ Dashboard වල Banner Code වලට ගිහින් Get Code එකක් අරන් ඔයාගේ බ්ලොග් එකේ ජාවා ස්ක්‍රිප්ට් එකක් විදිහට සේව් කරන්න...

    ReplyDelete
  3. එක හරි, එත් මන් එකතු වෙලා තියෙන්නේ 0.02$ වගේ ගානක් විතරයි. පේජ් එක බලන ගානට $ එකතු වෙන්නේ නෙද්ද මේක

    ReplyDelete
  4. One Time Offer! කියන තැනින් එහාට යන්න බෑනේ

    ReplyDelete