Monday, April 27, 2015

ලෝකය ලස්සන කරන අමුතුම ගස්

ගස් කිව්වහම අපිට අපේ ජිවිතයට නැතුවම බැරි අපට ජිවත් විමට අවශ්‍ය ඔක්ෂිජන් ලබාදෙන මෙන්ම මෙලොව ලස්සන කිරිමටද උපකාරි වේ. ඒ වගේ ගස් අතර තිබෙන අමුතුම ගස් කිහිපයක් හදුන්වා දෙන්නයි අද යන්නේ.

  වසර 125+ක් පමණ පරණ රොඩොඩෙන්ඩ්රොන් ගස - කැනඩාව


වර්ෂ 144 පරණ විස්ටීරියා ගස -ජපානය

වර්ග මීටර් 1,990  (අක්කර භාගයක පමණ) විශාල  මෙම විස්ටීරියා  ගස ඒම වර්ගයේ විශාලතම ගස වේ.


Wind-Swept Trees In New Zealand

නිතර සුළං වලට මුහුණ දිම නිසා මෙම ගස් අැලව පිහිටනවා

ජපන් මේපල් ගස - පෝට්ලන්ඩ්, ඔරිගන්

Antarctic Beech Draped In Hanging Moss In Oregon

ජර්මනියේ බොන් නගරයේ මෙම හිරිමල් චෙරි ගස් අැත
අපේ‍්‍රල් මාසයේ දී ජර්මනියේ බොන් නගරයේ අවහිර වන ලෙස අලංකාර සකුරා මල් උමග මෙම නගරය අලංකාර කරයි.
  .
ඒ්න්ජල් ඕක් ගස දකුණු කැරොලිනාවේ ජෝන් අයිලන්ඩ්

දකුණු කැරොලිනාවේ අැති  ඒ්න්ජල් ඕක් ගස උස අඩි 66.5 (මීටර් 20 ක්) වන අතර වසර  1400 ට වඩා හෝ වසර 1500 පැරණිය.


ෆ්ලැම්ෙබෝයන්ට් ගස, බ්රසීලය,
විචිත්‍ර ගසක් වන මෙය මැඩගස්කරයට ආවේණික වන නමුත්, එය ලොව පුරා නිවර්තන කලාපීය ප්‍රදේශවල වර්ධනය වේ.


Dragonblood Trees, Yemen

Dragonblood  යනු මකර ලේ යන අර්ථය ගෙන දෙයි.මෙම ගසේ යුෂ තද රතු පාට නිසා ඒම නම යෙදා ගෙන අැති අතර මෙය සායම් සැදිම සදහා යෙදාගෙන අැත.
ඒමෙන්ම ඒය  විවිධ රෝග  වලටල භාවිතා කරයි.


The President, ලෝකයේ තුන්වන විශාලතම යෝධ ගස - කැලිෆෝනියා

කැලිෆෝනියාවේ Sequoia National Park හි පිහිටා අැති The President ගස , උස අඩි 241 (73m) වන අතර අඩි 93  (28m) ක බිම් පරිධිය ඇත.


Maple Tree Tunnel in Oregon


රේන්බෝ යුකැලිප්ටස් -කවායි, හවායි

දකුණු පැසිෆික් කලාපය පුරා මෙම ගස වර්ධනය වේ.මෙම rainbow eucalyptus ගසෙහි කදෙහි මැවෙන අලංකාර රූ රටා නිසා අලංකාරයක් ගෙන දෙනවා මෙන්ම මෙය කඩදාසි නිශ්පාදනය මෙන්ම pulpwood,ලෙස යෙදා ගනි.


Jacarandas in Cullinan, South Africa

වයලට් මල් පිරි සුන්දර Jacarandas  ගස දකුණු අප්‍රිකාව තුළ වර්ධනයවේ.

Avenue Of Oaks At Dixie Plantation In South Carolina
මෙම ඕක් ගස් මාර්ගය දකුණු කැරොලිනාවේ ඩික්සි හි  1790  යන කාලයක් රෝපණය කරන ලදී.


Baobab ගස මැඩගස්කරය 

මැඩගස්කරයේ අැති මෙම baobabs ගස  නියං කාලයේ භාවිතා කිරීමට අවශ්‍ය ජලය ගබඩා කිරිම සිදුකරයි
.
 ඩාර්ක්හෙජස් ගස උතුරු අයර්ලන්තය

අයර්ලන්තයෙ අැති මෙම ඩාර්ක් හෙජස්  ගස් 18 වන සියවසේ දී රෝපණය කරන ලදී. මේම ගස් අපූරු අාකාරයෙන් උමගක් ලෙස පිහිටා අැත.


1 comments:

  1. Hello I am so grateful I found your weblog, I really found you by
    error, while I was browsing on Askjeeve for something else, Regardless I am here now
    and would just like to say many thanks for a remarkable post and a all round enjoyable blog (I also love the theme/design), I don't have time to browse it all at the minute but I have saved it and also included your RSS feeds, so
    when I have time I will be back to read more, Please do keep up the fantastic work.

    ReplyDelete