Saturday, April 11, 2015

ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5


SEO ගැන කතා කරද්දී, ප්‍රධානම කරුන වන්නේ නිවවැරදි වචන භාවිතා කිරිමයි. ඒ් කියන්නේ බයර්ලා තමන්ගේ සේවාව ගැන හොයන වචන භාවිතා කරන්න ඔන.
කියපු දේ හරියට තේරුෙණ් නෑ නේද? අපි ගිග්යක් නිර්මාණයේදි ඒම ගිගිය ගැන දැක්වෙන ඉගි පද  මාතෘකාවට භාවිතා කරන්න ඔන.
Ex. ලෝගෝ ඩිසයින් ගිග් ඒකක ඒම පදය මාතෘකාවට භාවිතා කරන්න ඔන.
ඒ්මෙන්ම ඒම ඉගි පදය Gig ඒකේ විස්තරයේ අාරම්භයේ හා අවසානයේ 2-3 වතාවක් සඳහන් කළ යුතුය.
ඒමෙන්ම ටැග් වලට ඒම ඉගි පදය අැතුලත් කළ යුතුය.
ඒ් වගේම අපි කවුරුත් කරන්නේ නැති වැඩක් තමයි අපි upload කරන video වලට හා photos වලට ඒම ඉගි පදය අැතුලත් නොකරන ඒක. අනිවාර්යෙන් අපි   upload කරන video වලට හා photos rename කරලා ඒම ඉගි පදය අැතුලත් කළ යුතුයි.



වැලකිය යුතු දේ:
ඔබ අැතුලත් කරන ඉගි පදය වැරදි අකුරු වලින් අැතුලත් කිරිම.
Gig ඒකට අදාල නොවන වචන භාවිතා කිරිම.


එසේම:
ඉක්මන් නොවන්න.  Fiverr  යන්න ගැන දැන ගැනීමට මාස ගනනක් ගත හැක.
ඔබ ඉගෙන ගන්නා තෙක් පමණක්  gigs 1, 2 ක් හෝ 3 ක් ආරම්භ කරන්න ...
- කොහොමද Fiverr පද්ධතිය ක්‍රියා කරන්නේ
- කෙහොමද buyer විසින් Seller කෙනෙක් තොරාගන්නේ.
- කෙසේ ද deliver කරන්නේ අපේ service ඒක.
- කොහොමද ඵලදායී  ලෙස සාකච්ඡා කරන්නේ
-  රිනාත්මක ෆිඩ් බැක් සදහා කෙහොමද අපි හැසිරෙන්න ඔන.
 යනාදිය පිළිබද ඉගන ගත යුතුයි

තවද:
- නිසි ඉංග්රීසි හා ව්යාකරණ භාවිතා කරන්න.
- තවද ඔබට අයිති නැති ඡායාරෑප භාවිතා නෙකරන්න.
- ඔබේ Gig ඒක වැරදි ආකාරයෙන් විස්තර කරන්න එපා.
- ගැනුම්කරුවන් නොමග යවන්න එපා.
- ඔබ ඉදිරිපත් කරන දේ හරියටම විස්තර කරන්න.
- අපෙන් ලැබෙන දේ හරියටම විස්තර කරන්න.

අදට ඔය අැති. හෙදට ඉගෙන ගෙන ට්‍රයි ඒකක් දාල බලන්න.ඔබගෙ අදහස් පහලින් දක්වන්න. ඔබට ජය

මෙතනින් ගිහින් Fiverr ගැන දාපු කලින් ලිපි බලන්න

0 comments:

Post a Comment