අපි බ්ලොග් පෝස්ට් විසින් උත්සහ දරමින් සිටිනුයේ විවිධ එකිනෙකට වෙනස් මාතෘකා 07ක් යටතේ සතියේ දින 07 ටම ලිපියක් පළ කිරිමයි. පවතින වැඩ රාජකාරිත් සමග මෙය යම් තරමක අපහසු කටයුත්තක් උවද හැකි උපරිම අයුරින් මෙය ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වනවා.
මෙයට එකතුවන නවතම දිර්ඝ ලිිපි පෙල වනුයේ නොබෙල් ත්‍යග ලැබුවන් පිළිබදව ඔබව දැනුවත් කිරිමයි.මා මෙය දිර්ඝ ලිපි පෙලක් ලෙස හැදින්වුයේ 1895 තරම් ඇත අතිතයට මෙය විහිද යන නිසායි.
ඔබගේ අදහස් මත තමයි අපි ලිපි ලිවිමට උනන්දු වන්නේ.එමනිසා ඔබේ අදහස් ඉතා අගේ කොට සළකන අතර. මේ වගේ විවිධ මාතෘකා ඔබ ලගත් තිබෙනවානම් අපව දැනුවත් කරන්න. අපි ඒ පිළිබදව සොයා ලිපි ඉදිරිපත් කරන්නම්.
මුලින්ම අපි බලමු මෙම නොබෙල් ත්‍යගය ලබාදිම පටන්ගත්තේ කොහොමද කියලා.
1895 නොවැම්බර් 27 වන දින ඇල්ෆ්රඩ් නොබෙල් විසින් පැරිසියේ තියෙන ස්වීඩන්-නෝර්වේජියානු සමාජයේදි තම අන්තිම කැමති පත්‍රයට අත්සන් තබනවා. එය ඔහුගේ මරනින් පසු විවෘත කරන ලද අතර මෙමගින් නොබෙල් ත්‍යගය ලබාදිම සදහා තම ධනය පරිත්‍යග කරන බව දන්වා ඇත. මෙයට පවුලේ සාමාජිකයින් තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එය ස්විඩනය මෙන්ම ජාත්‍යන්තරව දැඩි මතබේදයකට ලක්ව ඇත. මින් වසර පහකට පසු එනම් 1901 දි පළමු නොබෙල් ත්‍යගය ලබාදිමට හැකිව ඇත.
ඇල්ෆ්රඩ් නොබෙල් තම අවසන් කැමැත්ත මගින් සදහන් කර ඇත්තේ එම වසරට පුර්වගාමිව විශාල සේවයක් කරන ලද පුද්ගලයින්ට නොබෙල් ත්‍යගය ලබාදිය යුතු බවයි.
මෙම අන්තිම කැමති පත්‍රෙය් තම වතු පාලනය කළ යුතු ආකාරය, ආයෙජනය කළ යුතු ආකාරය යන හැමදේම ඔහු සදහන් කරලා තියෙනවා.
අපි මිලග කොටසේ සිට නොබෙල් ත්‍යගය හිමිවුනේ කාටද යන්න පිළිවෙලින් ඉදිරිපත් කිරිමට බලාපොරෙත්තු වන අතර නවතම ලිපි ගැන දැන ගන්න මෙතනින් අපේ ෆේස් බුක් පිටුව හා එක්වන්න. නැතිනම් මෙතනින් ගොස් අපේ බ්ලොග් අඩවියේ සාමාජිකයෙක් වන්න.
ඔබේ අදහස් අපේ ඉදිරි ගමන දිරිමත් කරන අතර ඔබට සුභ දවසක්
නොබෙල් ත්‍යග 1901