Wednesday, December 2, 2015

ලොකේ ලොකුම - 08 වන කොටස

66. විශාලතම රාජාඅලියා

ලොව විශාලතම රාජඅලියා රුසියාවේ සැට්ලර්ගේ මුහුදු රාජා අලියා වේ.මොහුගේ බර කිලේ 5 -9 ත් අතර වේ.පියාපතක විශාලත්වය මිටර 2.2 ත් 2.5ත් අතර වේ.


67. භූමියෙන් වටවු ලොව විශාලතම රට

වර්ග කිලොමිටර 2724900 ක් විශාල වු කසකස්ථානය ලොව විශාලතම භූමියෙන් වටවු රට වේ.

68. වැඩිම අලෙවියක් ඇති ගිත ඇල්බමය.

මයිකල් ජැක්සන්ගේ Thriller ගිත ඇල්බමය වැඩිම අලෙවියක් ඇති ඇල්බමය වෙයි.මෙහි පිටපත් 65,000,000 ක් අලෙවි වි ඇත.

69.වෙන්දේසියක දී අලෙවි වු වඩාත් මිල අධික ගිටාරය

Fender Stratocaster අත්සන් කළ  ගිටාරය දොහා කටාර් වලදි එක්සත් ජනපද ඩොලර් 2,700,000 කට අලෙවි විය.

70. විශාලතම තෙල් නිෂ්පාදන සමාගම

ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගම අරාබි සවුදි තෙල් සමාගම වේ.ආසන්න වශයෙන්  බැරල් බිලියන 303.285 ක තෙල් සංචිත පාලනයක් මෙම සමාගම මගින් සිදුකෙරේ.

1 comments: