Saturday, December 5, 2015

සියයක සතුට..

මොකක්ද මේ සියයක සතුට, 2013.06.22 දින අන්තර් ජාලයට මුදාහල අපි බ්ලොග් පෝස්ට් හි පළමු ලිපියේ සිට මේ වන විට ලිපි 100ක් සයිබ අවකාශයට මුදාහැරිමෙන් ලද සතුට වේ. ඒ කියන්නේ අපි බ්ලොග් පෝස්ට් හි පළවන 101 වන ලිපිය මෙයයි.

මෙම ලිපි 100 මුදා හැරිම සැමරිම වෙනුවෙන් අපි බ්ලොග් පෝස්ට් හි නවතම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුන්වා දිමට කටයුතු කරන අතර, ඒය ඔබගේ දුරකථනයට ඩවුන්ලොඩ් කිරිම සඳහා මෙතනින් පිවිසෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ වන විට 2013 වසරේ ලිපි 28 ක්, 2014 වසරේ ලිපි 14 ක් හා 2015 වසරේ ලිපි 58 ක්  ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදි නවමු ආකාරයක ලිපි පෙලක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වනවා.

තව දෙයක් කියන්න තියෙනවා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් ලිපි පෙලක් ඉදිරිපත් කරන අතර මෙම බ්ලොග් ඒකේ නම වෙනස් කරන්න කියලා කහිප දෙනෙක් ඉල්ලා සිටියා. ඒමනිසා 2016 ජනවාරි 01 වෙනිදා ඉදන් අළුත් නමකින් ඔබ හමුවට ඒන්න බලා පොරොත්තු වෙනවා, බ්ලොග් ඒකට දාන්න හොද නමක් එහෙම තියෙනවානම් පහලින් කොමෙන්ට් කරන්න.
මෙම බ්ලොග් එක ලියද්දි වෙච්ච වැරදි අඩුපාඩුකම් පෙන්නල දුන්න අයට බෙහෙවින් ස්තුති වන්ත වනවා. 

අපි බ්ලොග් හි මුහුනු පොත හා මෙතනින් සම්භන්ධ වි අපි පළකරන ලිපි ගැන දැනගන්න.
ඒ වගේම බ්ලොග් ලියන කට්ටියට මෙතනින් ගිහින් මෙම මුහුණු පොතේ ග්රූප් එක හා සම්භන්ධ වන්න, මෙම ග්රූප් එකහි තම  ලිපි ප්‍රචාරය කිරිමට හැකියාව ඇත
එමෙන්ම අපි බ්ලොග් එකේ සාමාජිකයෙක් වන ලෙස ඉල්ලා සිටිනවා.

අද ලියන 101 වන ලිපිය හැටියට මෙතෙක් ලියන ලද ලිපි පෙලහි ආකර්ශණය රැදුනු ලිපි එක පොකුරට පහත ආකාරයට දිග හැරිය හැකිය.


බ්ලොග් එකට හොද නමක් එහෙම තියෙනවානම් කියන්න..
එහෙනම් සුපුරුදු පරිදි අලුත් ලිපියකින් නැවත හමුවෙමු. ජය වේවා.

0 comments:

Post a Comment