අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, December 11, 2016

යකා මල

මොකක්ද මේ යකා මල... දැකල තියෙනවද යකා මල.. යකෙක් වගේ තියෙන යකා මල බලන්න

Sunday, December 4, 2016

EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු

Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද?
මේ ගැන මම කලින් ලිපියකින් ලිව්වා කට්ටියට මතක ඇති.

අද කියන්න යන්නේ මේ ක්‍රමය මගින් මට සල්ලි චෙක් එකකින් ගෙදෙරටම එවල තිබුන එක ගැන.

කලින් ලිපිය කියව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න..මේ වැඩේ කොහොමද කරන්නේ කියල ඒ ලිපියේ හොදට තේරුම් කරල තියෙනවා.

මෙන්න බලන්න මෙම ක්‍රමය මගින් මට එවල තියෙන චෙක් එක.


මේකදි සල්ලි හෙයන්න Ebay එකෙන් බඩු ගෙන්විමම අවශ්‍ය වන්නේ නෑ.. ඔයාල මෙතනින් ගිහින් EBATES සයිට් එකේ රෙජිස්ටර් වෙලා Ebay එකෙන් ඩොලර් 10 ක බඩු ගෙනාවට පස්සේ ඔයාලට ඩොලර් 10 ක බෝනස් එකක් ලැබෙනවා..ඊට පස්සේ ඔයාගේ එකවුන්ට් එක හරහා තව 03 දෙනෙක් රෙජිස්ටර් වුනොත් ඔයාට ඩොලර් 75 ක් ලැබෙනවා.

මේ සල්ලි ඔයාලට පේපෑල් එකට හරි චෙක් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.

වැඩේ තේරුනේ නැත්නම් කොමෙන්ට් එකක් දාල අහන්න..