Thursday, October 12, 2017

ඖෂධ ශාක 01 - නවහන්දි

කොහොමද යාළුවනේ..ගොඩ දවසකින් මෙම බ්ලොග් එකට ලිපි ලියන්න අවස්ථවක් නොලැබුන අතර, අද ඉදන් අළුත් ලිපි පෙලක් ලියන්න හිතුවා.
අපේ ඈත අතිතයේ රජ දවස ඉදන් හෙල වෙදකම මගින් රොගින් සුව කිරිමේ විස්මිතව සිදුකර ඇත.
වර්තමානයේද මෙම හපන්කම සිදුකරන ජිවකයින් රට පුරාම ඇත.
මෙම සිංහල වෙද කම සදහා ඖෂධ පෑලෑටි හදුනා ගැනීම, මෙම බෙහෙත් භාවිතා කිරිම සදහා ඉතාම වැදගත් කටයුත්තක්.
ඒ අනුව, මෙම ලිපි මාලාව මගින් එක් එක් ඖෂධ පැලෑටි විඩියෝ දර්ශණ මගින් හදුන්වා දිමට බලාපොරොත්තු වන අතර, එය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතනවා.
ඔබ සතුවත් මෙවැනි ඖෂධ පැලෑටි වර්ග තියේනවානම් එහි විඩියෝ දර්ශන අප වෙත එවන ලෙස ඉල්ලා සිටින අතර, එය හැමොටම ප්‍රයෝජනවත් වෙයි.

නවහන්දි

හන්දි වෙදකම්, කැඩ්ම් බිදුම් වෙදකම සදහා යොදා ගන්නා මෙම නව හංදි ශාකය පහතින් විඩියො දර්ශනයෙන් හදුනා ගන්න....


0 comments:

Post a Comment