Wednesday, January 10, 2018

සාමාන්‍ය දැනිම - 03


101. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම පවත්වන ලද්දේ කවර රටකද?

* ඉන්දියාවේ

102. 2017 පාරිභෝගික ආරක්ෂණ ගෝලීය සමුළුවට සත්කාරකත්වය සපයන රට කුමක්ද?

* ඉන්දියාව

103. 2017 හොඳම FIFA පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙන්නේ කවුරුන්ද?

* ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

104. ලෝක පොලියෝ දිනය (WPD) දිනය කවදාද?

* ඔක්තෝබර් 24

105. එක්සත් ජාතීන්ගේ දිනය (UND) දිනය කවදාද?

* ඔක්තෝබර් 24

106. මාක්ස්වාදය ලෝක සම්මේලනයේ 2 වන කලාපයට අනුග්‍රහය දක්වන රට කුමක්ද?

* චීනය

107. ලෝක සංවර්ධන තොරතුරු දිනය (WDID) සමරන්නේ කවදාද?

* ඔක්තෝබර් 24

108. තිරසර සංවර්ධනය සඳහා වන ලෝක ව්‍යාපාර කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ කවුරුන්ද?

* සනී වර්ජිස්


109. 2017 Blue Planet Prize මහාචාර්ය හෑන්ස් ජොචයිම් ෂෙල්න්හූබර් විසින් දිනා ඇත. ඔහු කුමන රටකින්ද?

* ජර්මනිය

110. 04 වන ආසියානු ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා සත්කාරකත්වය සපයන රට කුමක්ද?

* පිලිපීනය
111. ඇමෙරිකා එක්සත් ජනපදයේත් රුසියාවේත් එකම නමින් ඇති ප්‍රාන්තය කුමක්ද​?

-ජෝර්ජියාව​-

112. Amazon.com හි නිර්මාතෘ කවුද​?

-Jeffrey Preston Bezos-

113. ඕස්ට්‍රේලියාවේ ජාතික පක්‍ෂියා වන්නේ කවර පක්‍ෂියෙක්ද​?

-එමු (Emu)-

114. ආධාර ලබන පාසල් රජයට පවරා ගත්තේ කිනම් වසරේද​?

-1961-

115.  ලොකයේ විශාලතම රට කුමක්ද? – 
අතීත සෝවියට් දේශය

116.  ලොකයේ කුඩාම රටකුමක්ද?
 වතිකානුව

117.  ලොකයේ විශාලතම දූපත කුමක්ද?
 ග්‍රීන් ලන්තය

118. ලෝකයේ කුඩාම දූපත කුමක්ද?
 නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)

119.ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට කුමක්ද?
 චීනය

120.ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට කුමක්ද? 
 වතිකානුව

121.ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය කුමක්ද?
අප්‍රිකා මහද්වීපය

122. ලෝකයේ විශාලතම ඇල කුමක්ද?
 සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)

123. ලෝකයේ විශාලතම අභය අභය භූමිය කුමක්ද?
 කෘරූගර් අභය භූමිය (අප්‍රිකාව)

124. ලොකයේ විශාලතම මුහුදු බොක්ක කුමක්ද?
 බෙංගාල බොක්ක

125. ලොකයේ වියලිම ස්ථානය කුමක්ද?
 ඩිලි රටේ ඇරිකාවලය

126. ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය කුමක්ද?
 පැරීසිය




127. ලොකයේ පැරණිම චිත්‍රය ඇත්තේ කොහේද?
 ප්‍රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි

128. ලොකයේ පැරණිම කෞතුකාගාරය කුමක්ද?
 ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය

129. ලොකයේ පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය කුමක්ද?
 ඉන්දියාවේ ඍග්වේදය

130. ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට කුමක්ද?  
 බැබිලෝනියාව(ඉරාකය)

131.ලෝකයේ පැරණිම අගනුවර කුමක්ද?
 – සිරියාවේ ඩැමස්කසය

132. ලෝකයේ කුඩාම මත්ස්‍යා නම් කරන්න?
 – පිලිපීනයේ පිග්බි ගෝබිය

133. ලෝකයේ කුඩාම කුරුල්ලා නම් කරන්න
 – බී හමින් බර්ඩ්ය.

134. ලෝකයේ කුඩාම සමනලයා නම් කරන්න
 – අප්‍රිකාවේ ඩිවොස් බ්ලූය

135. ලෝකයේ කුඩාම කෘමියා නම් කරන්න
 – අප්‍රිකාවේ ගොලයත්ය.

136. ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා නම් කරන්න
 – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා

137. ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය කුමක්ද?
 – තිරිඟු

138. ලෝකයේ වැඩිම සාමජික සංඛ්‍යාවක් ඇති සත්ත්ව වර්ගය හදුන්වන්න
 – කුහුඹුවන්ය

139. ලෝකයේ මිල අධ්කම ලෝහය කුමක්ද?
 – රේඩියම්

140. ලෝකයේ බර වැඩිම සත්ත්වයා හදුන්වන්න
 – නිල් තල්මසා ය.

141. ලෝකයේ වේගවත්ම සත්ත්වයා හදුන්වන්න
චීටා

142. ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා හදුන්වන්න
 – පැස්බරාය

143. ලෝකයේ වැඩිම චිත්‍රපට නිපදවන රට කුමක්ද?
 – ඉන්දියාව

144. ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය කුමක්ද?
 – බයිබලය

145. ලෝකයේ දිගම උමග කුමක්ද? 
ජපානයේ සෙයිකාන් උමග

146. ලෝකයේ දිගම දුම්රිය මාර්ගය කුමක්ද?
 – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000

147. ලෝකයේ දිගම පත්‍ර ඇති ගස කුමක්ද?
 – ඇමේසන් වනයේ උණ ගස් ය

148. ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා හදුන්වන්න? – 
ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)

149. ලෝකයේ උසම සත්වයා හදුන්වන්න?
 – ජිරාෆ්ය.

150. 2017 වසරේදී ලෝක බෙෘද්ධ සම්මේලනය පැවැත්වෙන්නේ කීවෙනි වරටද​?
-හත්වන වරට​-

සාමාන්‍ය දැනිම - 01

සාමාන්‍ය දැනිම - 02

සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.

මෙතෙක් පලවු කොටස් සියල්ලහි PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්, ඔබගේ විද්‍යත් තුපැල් ලිපිනය කොමෙන්ටුවක් ලෙස පහලින් යොදන්න. ඔබට ජය

0 comments:

Post a Comment