Wednesday, January 3, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1925

1925 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා දෙදෙනෙකු හිමිකම් කියනු ලැබුවේය. 

ඔවුන් නම්

 01.සර් ඔස්ටින් චේම්බයින්

1863 ඔක්තොම්බර් 16 වන දින එක්සත් රාජධානියේ බර්මින්හැම් වලදි උපත ලද මොහු 1919 වර්ෂයේ පළමු ලොක යුද්ධයේ සාම සකච්ඡා සඳහා සහභාගි වු මොහු ලෝක සාය උදෙසා සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුන් ලබන ලදී. මොහු 1924 දී චේම්බර්ලේ විදේශ ලේකම්වරයා බවට පත් විය.
 මෙම උදාර පුද්ගලයා 1937 මාර්තු 16 එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදි මෙලොව හැර ගියේය.




 02.චාර්ල්ස් ජී ඩාවස්

මෙම වසරේදි නොබෙල් සාම ත්‍යාගය සමව බෙදා ගන්නා ලද අනෙක් පුද්ගලයා වන්නේ චාර්ල්ස් ජී ඩාවස් මහතාය. 1865 අගොස්තු 27 ඇමරිකා එක්සත් ජනපදයේ මරියැටා වල උපත ලද මොහු Allied Reparation Commission (Originator of "Dawes Plan") හි සභාපති හා Vice-President of United States of America හි සභාපති ලෙස ලෝක සාමය උදෙසා සිදුකල මෙහෙය වෙනුවෙන් මෙම ත්‍යාගය හිමිවිය.
පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය හා ප්‍රංශය අතර සාමය ඇතිකිරිම උදෙසා මෙම ත්‍යාගය හිමිවිය.

මෙම උදාර මිනිසා 1951අප්‍රේල් 23 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ එවන්ස්ටන් හිදී මෙලොවට සමු දෙන ලදී.






0 comments:

Post a Comment