Tuesday, February 6, 2018

නොබෙල් ත්‍යාගය 1909

1909 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1909 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • ගුග්ලිමෝ මාකෝනි

  • කාල් ෆර්ඩිනන්ඩ් බ්රෝන්



02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
විල්හෙල්ම් ඔස්වල්ඩ්



03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
ඉමෙල් තියඩෝර් කොචර්


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

සෙල්මා ඔටිලියා ලෝවිසා ලැගර්ලෆ්

  • Auguste Marie François Beernaert

  • Paul Henri Benjamin Balluet d'Estournelles de Constant


නොබෙල් ත්‍යාගය මුල සිටම කියවන්න මෙතනින්
උපුටා ගැනීම www.nobelprize.org

0 comments:

Post a Comment