Thursday, February 1, 2018

ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව

2.කකාඩු ජාතික උද්‍යානය

ඕස්ට්‍රෙිලියාවෙන් අපට හමුවන දෙවන ලෝක උරුමය ලෙස කකාඩු ජාතික උද්‍යානය දැක්විය හැකිය.

මෙය පාරසරික හා සංස්කෘතික උරුම යන  දෙඅංශයෙන්ම ලොවට දායාද වු ලෝක උරුමයක් වේ.

 මෙම සුවිශේෂී පුරාවිද්‍ය හා වාර්ගික සංචිතය වසර 40,000 කට වැඩි කාලයක් පැරණි වේ. ලන්දේසි සිතුවම්, පාෂාණ කැටයම් හා පුරාවිද්‍යා ස්ථාන ආදිවාසීන්ගේ කාලයේ දඩයම්කරුවන්ගෙන් පැවතෙන ඇබොරිජින් ජනයා තවමත් ජීවත්වන ප්‍රදේශයක් ලෙස දැක්පවිය හැකිය. සංකීර්ණ පරිසරයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.










ලෝක උරුම 25 කොටස මෙතනින් කියවන්න

0 comments:

Post a Comment