Saturday, February 24, 2018

ලෝක උරුම - 29 ඕස්ට්‍රේලියාව

05.ටැස්මේනියානු විල

ඕස්ට්‍රේලියාවේදී හමුවන පස්වන ලෝක උරුමය ලෙස ටැස්මේනියානු විල දැක්විය හැකිය.පස්වෙනී කොටසට පෙර ලෝක උරුම හතරවන කොටස මෙතනින් ගිහින් කියවන්න.

ටැස්මේනියානු විල පිහිටි ප්‍රදේශය ග්ලැසියරයකට හසු වී ඇති කලාපයකි.මෙම උද්යාන සහ සංචිත, ලෝකය තුළ ඇති සෞම්ය වැසි වනාන්තරයේ අවසාන ව්‍යාප්තිය වේ.

වසර 20,000 කට පෙර කාලයකදී මිනිස් වාසස්ථාන ලෙස පැවති ගල් ලෙන් දක්නට ලැබේ.















ලෝක උරුම ලිපි මාලාව මුල සිට මෙතින්  කියවන්න

0 comments:

Post a Comment