මම මෙම ලිපි පෙල මගින් බලාපොරොත්තු වනවා අපගේ සමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට අවශ්‍යවන තොරතුරැ ලබාදිමට
ශ්‍රී ලංකාවේ ජලාශ
වික්ටොරියා ජලාශය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
කොත්මලේ ජලාශය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
රන්දෙනිගල ජලාශය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
කාසල් රී ජලාශය විමලසුරේන්ද්‍ර ඉලවිදුලි බලාගාරය පිහිටා ඇත්තේ මේ ජලාශයට සම්බන්ධවයි
මාඋස්සාකැලේ ජලාශය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇතරන්ටැබේ ජලාශය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
ශ්‍රී ලංකාවේ ගංගා
ගග ආරම්භක ස්ථානය මුහුදට වැටෙන ස්ථානය දිග (සැතපුම්)
මහවැලි ගග ශ්‍රීපාද අඩවිය ත්‍රිකුණාමලය 206
මල්වතු ඔය දබුල්ල කල්පිටියට උතුරින් 104
කලා ඔය ඕමොරගොල්ල කදු කල්පිටියට උතුරින් 97
යාන් ඔය සිගිරි කදුවැටිය පුල්මුඩෙයි 94
කැළණි ගග සමනල කන්ද කොළඔ 90
වලවේ ගග සමනල කන්ද අම්බලන්තොට 83
මැණික් ගග නමුණුකුල කදු යාල 81
කළු ගග සමනල කන්ද කලුතර 70
නිල්වලා ගග රන්වාන කදු මාතර 46
ගිං ගග කබරගල කදු ගාල්ල 70
දැදුරඅ ඔය මොරන්කන්ද හලාවත 87
මහ ඔය රාක්ෂව කන්ද මිගමුවට උතුරින් 78
මාදුරැ ඔය අකුරැගල කන්ද කල්කුඩා 86
ගල් ඔය හේවා එළිය මඩකලපුව 62
මි ඔය කුඩා මඩගල කදු පුත්තලම 67
කුබුක්කන් ඔය මඩොල් සිම කදු කුමන 70
තරඟ විභා සඳහා අවශ්‍ය සාමාන්‍ය දැනුම ලිපි පෙල මෙතනින කියවන්න
0 comments:
Post a Comment