අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, December 25, 2019

අරුම පුදුම මී ගස.

අරුම පුදුම මී ගස.
වීඩීයොව බලන්න පුදුම හිතෙයි

Monday, December 23, 2019

3D වොල් ආර්ට්

බලන්නකො පිස්සු හැදෙන 3D වොල් ආර්ට් එකතුවක්. පහල විඩියොව බලන්න

Saturday, December 21, 2019

ලොවෙන් තුරන් වු ලෙස රතු දත්ත පොතෙහි සඳහන් ලංකාවෙන් හමුවු ගස

ලො‍‍වෙන් තුරන් වුවායැයි රතුදත්ත පොතෙහිත් සඳහන් කොළඹ නුවර අධිවේගි මාර්ගය ඉදිකරන ප්රදේශයේදී හමුව ලොවටම වටින ශාකය ගැන ඔබ මේ දේ දන්නවාද?

Thursday, December 19, 2019

2020 වසර ඔබට කොහොමද?

2020 වසර ඔබට කොහොමද?
2020 වසරම සුභ කර ගනීමුද?
එහෙනම් පහල විඩියොව බලන්න

Tuesday, December 17, 2019

ජීවිතේට යමක් -01

කොච්චර තද කරල වැහුවත් සිනි ‍‍බෝතලේට කුඹි එනවද?
‍‍ගෙදර මියන්ගෙන් කරදරේද?
කරපිංචා කොල ඉක්මනින් වේලෙනවද?
තවත් එදි‍‍නෙදා ජිවිතයට උදව් වන විසදුම් රැසක්
පහල විඩියොව බලන්න


















Saturday, December 14, 2019

කවුද මේ පුරන් කුඹුරු අස්වද්දන තරුණයා

මුළු රටම ස්වංපෝෂිත කරන්න පුරන් කුඹුරු අස්වද්දන වෙර දරන තරුණයා..
කවුද මේ තරුණයා.. මේ ඔහුගේ කථාවයි...

Friday, December 13, 2019

ඔබ දන්නවාද? 10 වන කොටස

ඩොල්ෆින් යනු මිනිසාට පසු හොදම මතකයක් ඇති සතාය. ඔහුට වසර 20කට පෙර ඔහුගේ සගයකු නැගු විසිල් හඩක් පවා මතකය.මේ ව‍‍ගේ තවත් අපුරු දෙවල් දැනගන්න මේ විඩියෝව බලන්න.

Friday, December 6, 2019

ලොව මිල අධිකම පුසන්

ලොව අධික වටිනාකමකින් යුත් පුසන් ගැන කියන්න යන්නේ
පහල විඩියෝව බලන්න මොවුන් කොපමන මිල අධිකද කියල

තවත් අපුරූ street art ටිකක්

තවත් අපුරූ street art ටිකක්. කොහොමද කියල බලන්න පහල විඩියොව බලන්න

Thursday, December 5, 2019

සාමාන්‍ය දැනුම - 03 වන කොටස

මෙන්න අළුත්ම එක.

විඩි‍‍යෝව බලන්න . ඔබේ ජීවිතයට වැදගත් වෙයි.



Wednesday, December 4, 2019

ඔස්ට්‍රේලියාවේ තාප්ප මත ඇද ඇති දැවැන්ත චිත්‍ර

මේ දිනවල රැල්ලක් වගේ ලංකාවේ නගර වල තියෙන තාප්ප වල චිත්‍ර අදිනවා.මේ වගේ ඔස්ට්‍ර්ලියාවේ ත තාප්ප මත ඇද ඇති දැවැන්ත සිතුවම් කොහෙමද කියල පහල විඩියෝව බලන්න


Tuesday, December 3, 2019

රට පුරා ඇදෙන සිතුවම් රැල්ල

රට පුරා ඇදෙන සිතුවම් රැල්ල..පහල විඩියෝවෙන් ඒ් අපුරු නිර්මාණ

Monday, December 2, 2019

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන ලුණුවිල වල ගුණ

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන හැකියාවක් ලුණුවිල වල තියෙනවා.විශේෂයෙන් ලදරුවන්ට ලුණුවිල ඉතා ගුණදායකයි.
ලුණුවිල වල ඇති ගුණ ගැන දැනගන්න පහත විඩියෝව බලන්න