අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Tuesday, June 30, 2015

මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස

ඔන්න අදත් අපි ගේනෙනවා තවත් කථා ටිකක්. බලන්න ඔබ එය අහල තිබ්බද කියලා.

21.ලෝකේ තියන ඔක්කොම බැටරිවල කරන්ට් එක එකතු කලොත් මුළු ලොකෙටම විනාඩි 10ක් කරන්ට් එක දෙන්න පුළුවන්.


22.පුරුෂයෙක් ශුක්‍රානු පිට කරන්නේ සමාන්‍යෙයන් පැයට කිලෝමීටර් 45 වේගයෙන්.


23.මුහුදු රළ වල චාලක ශක්තියෙන් 0.1%ක් භාවිතයෙන් මුළු ලොකේම බලශක්ති ඉල්ලුම මෙන් පස් ගුණයක් සැපයිය හැකියි.

24. ලෝකේ වැඩිපුරම තියෙන පාසැල් වර්ණය නිල් සහ සුදු.


25.වයස 17දි ගැබ්ගත් පැටි මැලන්ට ගබ්සාවක් කරගන්න කියලා වැඩිහිටියන් කිව්වත්,පසුව ඉපදුන ලමයා තමයි ජස්ටින් බීබර්.

26.ලෝකේ ඉන්න සියලුම පැන්ඩා ලා අයිති චිනයට.


27.ගුරුත්වාකර්ෂණය සොයා ගද්දි සර් අයිසැක් නිවුටන්ට වයස අවුරුදු 23 යි.

28. ආහාර විෂ විමේ අවධානම ඇති බැවින් ගුවන් නියමුවාට හා සහයකයාට එකම ආහාර වේල ලබාදෙන්නේ නෑ.

29. මියෙක්ට පුළුවන් ඔටුවෙක්ට වඩා කාලයක් වතුර නැතිව ඉන්න.

30.නේපාල භූමිකම්පාව නිසා එවරස්ට් කන්ද අගලකින් කොටවි ඇත.

මේ කථා අහල තියෙනවද පළමු හා දෙවන කොටස් මෙතනින් ගිහින් බලන්න.

පළමු කොටස

දෙවන කොටස



























ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්.

අද වන විට ලෝකය ලස්සන කරන්න ඒක එක වැඩ කරනවා. විශේෂයෙන් මහජනයා වැඩිපුර ගැවසෙන ගොඩනැගිලි හා නගර අලංකරණය සදහා විවිධ දේ කරනවා.අද අපි ඉදිරිපත් කරන්න යන්නේ මෙවැනි ලස්සන කිරිමට යොදාගත් පඩිපෙලවල් කිහිපයක්. 

10. Xenofon Street, Bucharest, Romania




09. Albertina Museum steps, Wienna, Austria


08.Rose Steps in Teheran, Iran


07. Cat Steps, Mellieha, Malta

06. Quinta da Regaleira steps, Sintra, Portugal

05. Steps in Valparaiso, Chile

04. Rainbow steps, Wuppertal, Germany


03. Bookstore staircase, Lello, Portugal

09. Salvador Dalí on the Rocky Steps, Philadelphia, Pennsylvania


01.Steps in Ottawa, Canada

තවත් මෙවැනි පඩිපෙලවල් බොහොමයක් ලොව පුරා කියෙනවා. එවත් ඉදිරියේදි බලාපොරොත්තු වන්න..මෙවැනි ලිපි පළකල සැනින් බලන්න අපේ මුහුණු පොතේ පිටුව සමග මෙතනින් එකතුවන්න .

Friday, June 26, 2015

අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක්

අපි හැමොටම හින තියෙනවා. ඒ අතරේ බොහෝ දෙනෙකුට තියෙන හිනයක් තමා තමන්ගේ කියලා නිවසක් හදාගන්න. ඒ නිවස අපි කවුරුත් කැමති කොහෙවත් නැති අකාරයට හදාගන්න..බලන්න මේ සින්ක් ඩිසයින් ඔබේ සිහින නිවසට ගැලපෙනවාද කියලා.

10 – Motif Basin by OMVIVO


09 – Water Stone Faucet by Omer Sagiv



08 – Kub by Victor Vasilev

07 – Wink by LDVC


06 – Silenzio by Domenico De Palo


05 – Falling Water by Chin Chia Lim



04 – W+W by Gabriele & Oscar Buratti



03 – Water Map by Julia Kononenko


02 – Depth Basin by Daniele Lago

01 – Eaux Eaux by Joel Roberts

Monday, June 22, 2015

අපිට සුභ උපන්දිනයක් වේවා.

ඉතින් කොහොමද? 
කාලය ගෙවිගෙන යන වේගය.මේ අව්රුද්දේත් මාස හයකුයි දවස් 22 ක් ගෙවිලා.අපිත් වයසට යනවා. අපිත් සමග අපි බ්ලොග්පොස්ට් අඩවියත් වයසට යනවා.
හරියටම අදට අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 2013.06.22 දින අපි බ්ලොග් එක හදලා ඉස්සල්ලම ලිපිය දැම්මා.මෙන්න ඒ ලිපිය 
බ්ලොග් ගැන ඉගෙන ගන්නත් එක්ක තමයි මේ බ්ලොග් එක හැදුවේ. එදා ඉදන් අද වන තුරු ලිපි 53ක් පල කරලා තියෙනවා..කාලයක් මේක පැත්ත පලාතෙවත් එන්නේ නැතුව අත ඇරලා දාල තිබ්බා...ආයෙත් අපිව මතක් උනහම මකුලුදැල් කඩල සුද්ද කරලා ගන්නවා.
මුලදි මුලදි මේ බ්ලොග් එක ලියද්දි වැරදි කරලා තියෙනවා..ඒ වැරදි නිහතමානිව පිළී අරගෙන නැවත ඒ වගේ වැරදි නොවෙන්න වග බලා ගත්තා.
අපි බ්ලොග් පොස්ට් වෙත අද වන විට රටවල් 57කින් 21803 ක් පැමින ඇති අතර මෙතෙක් පළ කල ලිපි වලින් ඉහල ජනප්‍රියත්වයක් පහත ලිපි වලට ලැබි තිබෙනවා.

01.ලොකයේ සංචාරය කිරිමට ඇති භයානකම නගර 10

02. Google Earth හි ලොකෙට නොපෙන්වන තැන් 12ක්.

03. අන්තර්ජාල මුදල් - ෆයිවර්.

කොහොමින් කොහොම හරි අපිට අවුරුදු දෙකක් පිරුනා. ලබන්නාවු ඉදිරි අවුරුද්දේ නවතම ලිපි පෙලක් පලකිරිමට බලාපොරොත්තු වනවා. එය සදහා ඔබගේ අදහස්,යොජනා,චොදනා අවශ්‍ය වනවා. එයින් අපි වැරදි හදාගෙන ඉදිරියට යනවා..

අපිත් සමග නිතර රැදි සිටිමට අපි බ්ලොග් පොස්ට් හි සමාජිකයෙක් වෙන්න මෙතනින් ගිහින් අපේ ලිපි පළකල සැනින් ලබාගන්න.

මෙතනින් ගිහින් අපේ මුහුණු පොතේ පිටුව සමග එකතුවන්න


ඔන්න එහෙනම් අපි හැමොම එකතුවෙලා අපි බ්ලොග් එකට සුභ උපන් දිනයක් කියල පතමු........


Tuesday, June 9, 2015

මේ කථා අහල තියෙනවද? දෙවන කොටස

මේ ගැන ඔබ අහල තිබ්බද? බලන්න 
11. ඔබ බොන වතුර අවුරැදු බිලියන 03 ක් පරණයි.

12.ලොව ප්‍රථම සිනු ඔරලෝසුව නාද වුනේ පෙ.ව 4.00 ට පමණයි.

13 ක්‍රිස්තු පූර්ව 1850 දී ඊජිප්තු ජාතිකයන් විසින් ‘කිඹුල් මළ පහ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා යොදා ගෙන තිබෙනවා.

14.මිනිස්සු මුලින්ම කෑ එලවළු වර්ගය ග්‍රීන් පිස්.

15.සෑම සිගරට්ටුවක්ම එය පානය කරන්නාගේ ආයු කාලය විනාඩි 5-10 ත් අතර කාලයකින් අඩු කරනවා.

16. පිරිමි ගොඩක් භාවිත කරන සෙන්ට් වර්ග හදන්න සැල්දිරි කොළ භාවිත කරනවා. එහි Androstenone කියන කාම වර්ධක විටමින් සංයෝගයක් අඩංගු වනවා.ඒවාට කාන්තාවන් ආකර්ශනය වන බව ඔප්පු වෙලා තිබෙනවා.

17. මිනිහෙක් තම ජිවිත කාලයෙන් මාස තුනක් ගතකරන්නේ වැසිකිලිය තුලයි.

18. 2015 වර්ෂයේ 4/4 , 6/6 , 8/8 ,10/10,12/12 යන දින යෙදි ඇත්තේ සෙනසුරාදා දිනවල.

19. රත්තරං කන්නත් පුළුවන්.

20. පිරිමියෙක් තම ජිවිත කාලයෙන් අවුරැද්දක්ම කාන්තාවන් දිහා බලන්න වැය කරනවා.

ඔයාලත් මේ වගේ කතා අහල තියෙනවනම් අපිට කියන්න...පහලින් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
මිට පෙර ලියු ලිපිය මෙතනින් බලන්න.......