Tuesday, June 30, 2015

මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස

ඔන්න අදත් අපි ගේනෙනවා තවත් කථා ටිකක්. බලන්න ඔබ එය අහල තිබ්බද කියලා.

21.ලෝකේ තියන ඔක්කොම බැටරිවල කරන්ට් එක එකතු කලොත් මුළු ලොකෙටම විනාඩි 10ක් කරන්ට් එක දෙන්න පුළුවන්.


22.පුරුෂයෙක් ශුක්‍රානු පිට කරන්නේ සමාන්‍යෙයන් පැයට කිලෝමීටර් 45 වේගයෙන්.


23.මුහුදු රළ වල චාලක ශක්තියෙන් 0.1%ක් භාවිතයෙන් මුළු ලොකේම බලශක්ති ඉල්ලුම මෙන් පස් ගුණයක් සැපයිය හැකියි.

24. ලෝකේ වැඩිපුරම තියෙන පාසැල් වර්ණය නිල් සහ සුදු.


25.වයස 17දි ගැබ්ගත් පැටි මැලන්ට ගබ්සාවක් කරගන්න කියලා වැඩිහිටියන් කිව්වත්,පසුව ඉපදුන ලමයා තමයි ජස්ටින් බීබර්.

26.ලෝකේ ඉන්න සියලුම පැන්ඩා ලා අයිති චිනයට.



27.ගුරුත්වාකර්ෂණය සොයා ගද්දි සර් අයිසැක් නිවුටන්ට වයස අවුරුදු 23 යි.

28. ආහාර විෂ විමේ අවධානම ඇති බැවින් ගුවන් නියමුවාට හා සහයකයාට එකම ආහාර වේල ලබාදෙන්නේ නෑ.

29. මියෙක්ට පුළුවන් ඔටුවෙක්ට වඩා කාලයක් වතුර නැතිව ඉන්න.

30.නේපාල භූමිකම්පාව නිසා එවරස්ට් කන්ද අගලකින් කොටවි ඇත.

මේ කථා අහල තියෙනවද පළමු හා දෙවන කොටස් මෙතනින් ගිහින් බලන්න.

පළමු කොටස

දෙවන කොටස



























1 comments:

  1. 25.වයස 17දි ගැබ්ගත් පැටි මැලන්ට ගබ්සාවක් කරගන්න කියලා වැඩිහිටියන් කිව්වත්,පසුව ඉපදුන ලමයා තමයි ජස්ටින් බීබර්.

    කොමන් සෙන්ස් තීන එක්කෙනෙකුට ඕක හිතාගන්න අමාරු නෑ හි හි

    ReplyDelete