Tuesday, June 9, 2015

මේ කථා අහල තියෙනවද? දෙවන කොටස

මේ ගැන ඔබ අහල තිබ්බද? බලන්න 
11. ඔබ බොන වතුර අවුරැදු බිලියන 03 ක් පරණයි.

12.ලොව ප්‍රථම සිනු ඔරලෝසුව නාද වුනේ පෙ.ව 4.00 ට පමණයි.


13 ක්‍රිස්තු පූර්ව 1850 දී ඊජිප්තු ජාතිකයන් විසින් ‘කිඹුල් මළ පහ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා යොදා ගෙන තිබෙනවා.

14.මිනිස්සු මුලින්ම කෑ එලවළු වර්ගය ග්‍රීන් පිස්.

15.සෑම සිගරට්ටුවක්ම එය පානය කරන්නාගේ ආයු කාලය විනාඩි 5-10 ත් අතර කාලයකින් අඩු කරනවා.

16. පිරිමි ගොඩක් භාවිත කරන සෙන්ට් වර්ග හදන්න සැල්දිරි කොළ භාවිත කරනවා. එහි Androstenone කියන කාම වර්ධක විටමින් සංයෝගයක් අඩංගු වනවා.ඒවාට කාන්තාවන් ආකර්ශනය වන බව ඔප්පු වෙලා තිබෙනවා.

17. මිනිහෙක් තම ජිවිත කාලයෙන් මාස තුනක් ගතකරන්නේ වැසිකිලිය තුලයි.

18. 2015 වර්ෂයේ 4/4 , 6/6 , 8/8 ,10/10,12/12 යන දින යෙදි ඇත්තේ සෙනසුරාදා දිනවල.

19. රත්තරං කන්නත් පුළුවන්.

20. පිරිමියෙක් තම ජිවිත කාලයෙන් අවුරැද්දක්ම කාන්තාවන් දිහා බලන්න වැය කරනවා.

ඔයාලත් මේ වගේ කතා අහල තියෙනවනම් අපිට කියන්න...පහලින් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
මිට පෙර ලියු ලිපිය මෙතනින් බලන්න.......

0 comments:

Post a Comment