Tuesday, January 2, 2018

සාමාන්‍ය දැනීම - 01

2018 නව වසරට අපි විසින් අළුතින් ආරම්භ කරන දෙවන නව ලිපි පෙල ලෙස සාමාන්‍යා දැනිම හැදින්විය හැකිය. මෙම ලිපි පෙල ගැන ඔබ දක්වන අදහස් අපගේ ඉදිරි ගමනට දිරි ගැන්විමක් වේවි.

මෙම ලිපි පෙල ඔබගේ ජිවිතයට විශේෂයෙන් පාසැල් දරුවන්ට හා තරඟ විභාග සඳහා ඉදිරිපත් වන අයට ඉතා වැදගත් වනු ඇත.


01. මාල දිවයිනේ අගනගරය හා ප්‍රධාන භාෂාවමාලේ , Divehi භාෂාව

02. ලිබියානු හිටපු නායක ගඩාෆිගේ 42 වසරක රාජ්‍ය පාලනය අවසන් කළලිබියානු විප්ලවය සිදු වූ වර්ෂය 2011

03.ලිබියාවේ අගනුවර : ට්‍රිපොලි

04  . ඉන්දියාවේ ප්‍රාන්ත : 29

05. ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයේ නම ? තෙලන්ගානා (ආන්ද්‍රා ප්‍රදේශ් දෙකට බෙදීමෙන් )

06 . ඉන්දියාව හා පකිස්තානයේ දේශ සීමාවේ ගැටුම් පවතින ප්‍රදේශය? ජම්මු කාශ්මීරය

07 . ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මොධි (15 වැනි අගමැතිභාරතීය ජනතා පක්ෂයෙන්)

08. 2014 හා 2016 වර්ෂ බ්‍රසීලයට වැදගත් වන්නේ ඇයි 2014:FIFA බ්‍රසීලය සත්කාරකත්වය, 2016 Olympic සත්කාරකත්වය.

09. NATO (The North Atlantic Treaty Organization, also called the North Atlantic Alliance) සංවිධානයට අයත් එකම මුස්ලිම් රටතුර්කිය.

10. NATO ආරම්භ කළ වර්ෂය 1949

11. NATO මුලස්ථානය බෙල්ජියමේ , Brussels නුවර.

12. යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගණන කීයද 28 යි. අවසානයට ක්රොඑශියාව එක් විය.

13. යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලින් යුරෝ භාවිත කරන රටවල් ගණන කීයද19 යි .

14. යුරෝපා සංවිධානයේ ණය බර උග්‍ර වී ඇති රටවල් 4ක් : PIIGGS රටවල්. (Protugal, Italy, Ireland, Greece, Great Britain, Spain)

15 . බර්ලින් තාප්පය බිඳ වැටුණු වසර1989 (නොවැ 09)

16. ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය කව්ද? ඇන්ජෙලා මර්කල්

17. සමාජවාදය නියෝජනය කළ අවසන් සෝවියට් රාජ්‍ය නායකයා කව්ද මිහයෙල් ගොර්බචොෆ්

18. මිහයෙල් ගොර්බචොෆ් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කුමක්දPerestroika (Pre -restoration )
19. රුසියාවේ වත්මන් අගමැති හා ජනාධිපති ? දිමිත්‍රි මෙද්වදෙව් ව්ලදිමියර් පුටින්

20. USA හා ජපාන අතර ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළු ඉස්මතු වූ දිවයිනඔකිනාවා දූපත

21. නෙල්සන් මැන්ඩෙලා ගේ සම්පුර්ණ නම Nelson Rolihlahla Mandela

22.නෙල්සන් මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ වසර1993

23. කාලයක් දකුණු අප්‍රිකාව පුරා ක්‍රියාත්මක වුනු වර්ණභේදවාදී ප්‍රතිපත්තිය හැදින්වූ නම? අපාර්තෙඉඩ්, Apartheid (Apart -hood )

24. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වැනි සමාජිකයා දකුණු සුඩානය

25. දකුණු සුඩානයේ අගනුවර ? ජූබා 


26.වියට්නාමයේ වර්තමාන පාලකයා? Trương Tấn Sang

27. වියට්නාමයේ අගනුවරHanoi

28.දේශපාලන අර්බුදයට මැදි වී සිටින අග්නිදිග ආසියාතික රට කුමක්දතායිලන්තය (අගනුවර බැoකොක්)

29.තායිලන්තය හදුන්වන අන්වර්ථ නාමය කුමක්දසුදු ඇතා ගේ දේශය සහ "The Land of Smiles" ලෙසද හැදින්වේ.

30. ලෝකයේ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධාන 10ක් ලියන්න.

IS : ඉරාකය , FARC : කොලොම්බියාවබොකොහරාම්: නයිජීරියාවඅල් කයිඩා : ඇෆ්ගනිස්ථානයතලෙඉබාන්: ඇෆ්ගනිස්ථානය
හමාස් : පලස්තීනයමාවෝ : නේපාලයහූථි : යේමනය ශාන්ති බහිනී : ඉන්දියාව/ බංග්ලාදේශය, ETA : Spain, අල් ශේබාබ් :සෝමාලියාව
අල් නස්රා (al-Nusra): සිරියාවඋයිහර් (Uyghurs): චීනය ,ටෙලෝ :දකුණු ඉන්දියාව.

31. දකුණු ඇමෙරිකානු කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රදානත්ම ත්‍රස්තවාදී සංවිධානය ? FARC

32 FARC ක්‍රියාත්මක වන රට?කොලොම්බියාව,(අගනුවර බොගෝටාජනපති : ජුවාන් මැනුඑල් සැන්ටොස්)

33. North Spain සහ බටහිර ප්‍රංශය අතර ජීවත්වන ජනකොටස් හැදින්වෙන නම කුමක්දබාස්ක් (Basques)

34. ඔවුන් විසින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින අතරඒ සඳහා ඔවුන් පිහිටුවාගෙන ඇති ත්‍රස්තවාදී සංවිධානය ETA (Euskadi Ta
Askatasuna:"Basque Country and Freedom")

35. ඉරාකයේ වැඩි කොටසක් ජීවත් වන මුස්ලිම්වරුන් හැඳින්වෙන නම කුමක්දෂියා

36. උතුරුදිග ඉරාකයේ ක්‍රියාත්මක වන ප්‍රදානතම ත්‍රස්තවාදී සංවිධානය ? IS

37. ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායකයා කව්ද? අයතුල්ලා සයියෙඩ් කොමේනි(Ayatollah Sayyid Khomeini) (මොහුගේ මරණින් පසු සයියෙඩ් අලි හුසේනි ඛාමෙනි (Sayyed Ali Hosseini Khamenei පත්විය.)

38. මතභේදයන්ට තුඩු දී ඇති ෆොඩෝ (Fordow) න්‍යෂ්ටික බලාගාරය[ Fordow Fuel Enrichment Plant (FFEP)]ඉදි කෙරෙන්නේ කොහිද?
ඉරානයේක්වොම් නගරයේ .

39. උතුරු කොරියාවේ වත්මන් පාලකයා කව්දකිම් ජොන්ග් උන් (Kim Jong-un)

40. එරටේ න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණ මද්‍යස්ථානය පිහිට ඇත්තේ කොහිදන්යෝන් බ්යෝන්ග් හි .(Nyongbyon)

41. උතුරු කොරියාව හා දකුණු කොරියාව ඒකාබද්දව ක්‍රියාත්මක කරන කාර්මික කලාපය හඳුන්වන නම කුමක්ද?කේසොන්ග් කාර්මික කලාපය(Kaesong industrial park)

42. මෑතකදී මියගිය වෙනිසියුලා ජනපතිවරයා කව්දහියුගෝ චාවේස්

43. චීනයේ පාලනය යටතේ පවතින සෙසු රාජ්‍යන් මොනවාද? හොං කොං තායිවානයටිබෙට්

44. එකම රටක් තුලආණ්ඩු ක්‍රම 2ක් ක්‍රියාත්මක වන රට? චීනය. මෙහිදේශපාලන ක්‍රමය සමාජවාදී වන අතරආර්ථිකය ධනවාදී (ලිබරල්)වේ. නොහොත් අන්තර්ජාතික දේශපාලන ආර්ථිකයක් (IPE : International Political Economy )ඇති රටකි.


45. දියාගෝ ගර්ෂියා (Diego Garcia)දුපත පිහිටියේ කොහේද ඉන්දියන් සාගරයේ මෙය එංගලන්තය විසින් ඇමරිකාවට බදු දී ඇත.

46. ඔකිනාවා දුපත අයත් රටජපානය

47. ජපානය සහ ඇමරිකාව ඒ සම්බන්දයෙන් හටගෙන ඇති මතභේදය කුමක්ද? එහි තිබෙන ඇමරිකානු යුධ කඳවුර ඇමරිකාව විසින් ඉවත් කර නොගැනීම.

48. කච්චතිව් දිවයින සම්බන්දයෙන් මතභේද හටගෙන ඇති රටවල් දෙකලංකාව සහ ඉන්දියාව.


49. කච්චතිව් දිවයින නිල වශයෙන් ලංකාවට පවරදුන්නේ කිනම් වසරේදීද1987, සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙනි

50. "තුං මං හන්දිය​" රචනා කලේ කවුද​? මහගමසේකරයන්

0 comments:

Post a Comment