Tuesday, January 9, 2018

මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 03

සමාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමන

පුද්ගලයින් 175509 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිලිපිනයේ මැනිලා නුවරදි 2014 පෙබරවාරි 15 වන දින ඉග්ලේෂියා නි ක්රිස්ටෝ (ක්‍රිස්තියානි දේවස්ථානය) සංවිධානයෙන් අධාර මුදලක් එක්රැස් කිරිම උදෙසා පවත්වන ලද පා ගමන හට මාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමනට හිමි ගිනස් වාර්තාව හමිවිය.





0 comments:

Post a Comment