අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Showing posts with label Nobel Prizes. Show all posts
Showing posts with label Nobel Prizes. Show all posts

Friday, February 23, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1932



1932 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1931 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල දැනගන්න මෙතනින් ගිහින් කියවන්න.

1932 වසරේදී නොබෙල් ත්‍යාගය පිරිනැමීම සිදු  නොකරන ලද අතර, මෙම ත්‍යාග මුදල් විශේෂ අරමුදලකට යොමු කරන ලදී.


Thursday, February 22, 2018

නොබෙල් ත්‍යාගය - 1911

1911 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1910 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.


දැන් අපි බලමු 1911 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා


01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


විල්හෙල්ම් වයින්


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


මාරි කියුරි, නවී ස්ක්ලොව්වුස්


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
ඇල්වාර් ගුල්ස්ට්රන්ඩ්



04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Count Maurice (Mooris) Polidore Marie Bernhard Maeterlinck


ටොබියා මයිකල් කැරල් ඇසර්

Alfred Hermann Fried

Wednesday, February 14, 2018

නොබෙල් සාම ත්‍යාගය 1931

1931 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1930 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1931 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමිවිය.


  • ජේන් ඇඩම්ස්

1860 සැප්තැම්බර් 6 ,ඇමරිකා එක්සත් ජනපදයේ සෙඩ්වෙල් හිදි උපත ලද ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගය හිමිවු දෙවන කාන්තාව වේ. 1919 වසරේදි සාමය සහ නිදහස සඳහා වු කාන්තා අන්තර්ජාතික ලීගය ඇය විසින් ආරම්භ කරන ලදී. මෙම සංවිධානය මඟින් සාම ගිවිසුම් ඇතිකිරිම, නිරායුධ කිරීම ආදි ලෝක සාමය ඇතිකිරිම සඳහා මහගු හෙහෙයක් සිදුකරන ලදී.පළමුවන ලෝක යුද්ධය අතරතුර, නෙදර්ලන්තයේ හේග්හි පවත්වන ලද සාම සාකච්චාවකට ඇය සහභාගි වූවාය.යුද්ධය පැවති රටවල් අතර සාමය මැදිහත් වීමට ඇමෙරිකාවේ ජනාධිපති වුඩ්රෝ විල්සන් එකඟ කර ගැනීමට නොහැකි වු බැවින් ජේන් ඇඩම්ස් ඇමෙරිකාවට එරෙහිව හඩ නැගැවාය.

මේ උදාර කාර්යය වෙනුවෙන් ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අතර, මෙම උදාර කාන්තාව  1935 මැයි 19,ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හිදි මෙලොවට සමුදෙන ලදී.

  • නිකලස් මුරේ බට්ලර්
ජේන් ඇඩම්ස් මහත්මිය සමඟ නොබෙල් සාම ත්‍යාගය බෙදාගන්නා ලද අනෙක් පුද්ගලයා නිකලස් මුරේ බට්ලර් මහතා වේ. 1862 අප්‍රේල් 02 ඇමරිකාවේදි උපත ලද මොහු  ජාත්‍යාන්තර නිතිය හා ජාත්‍යාන්තර අධිකරණය ශක්තිමත් කිරිම වෙනුවෙන් දැරු ප්‍රයත්නය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.


ලෝක සාමය වෙනුවෙන් කැපවු මෙම අභිත මිනිසා 1947 දෙසැම්බර් 07 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී මෙලොවට සමුදෙන ලදී.

Tuesday, February 13, 2018

නොබෙල් ත්‍යාගය - 1910

1910 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1909 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1910 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Johannes Diderik van der Waals


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Otto Wallach


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Albrecht Kossel


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය
Paul Johann Ludwig Heyse


Bureau international permanent de la Paix (Permanent International Peace Bureau)

Wednesday, February 7, 2018

නොබෙල් සාම ත්‍යාගය 1930

1930 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1929 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1930 වර්ෂයේදි නොබෙල් සාම ත්‍යාගය සඳහා හිමිකම් කියන ලද්දේ නාදන් සොටර්බ්ලොම්  විසිනි.මොහු‍1866 ජනවාරි 15වන දින ස්වීඩනයේ ට්රෝනෝ හිදී උපත ලැබුවේය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු පළමු පුජකයා ස්විඩන් ජාතික බිෂොප් නාදන් සොටර්බ්ලොම් විය. ශිෂ්‍යයෙකු ලෙස ඔහු තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA)හා ජාත්‍යාන්තර ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය තුල ක්‍රියාකාරිව කටයුතු කලේය.

සොඩර්බෙල් සෝබෝන්හි ආචාර්ය උපාධියක් ලබාගත් අතර උප්සලා විශ්ව විද්‍යාලයෙන් දේවවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. වර්ෂ 1914 දී ඔහු අගරදගුරු තනතුරට පත් විය.

පල්ලියේ නායකයෙකු වශයෙන් සාමය සඳහා පොදු ක්‍රිස්තියානි වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ඔහු මහත් උනන්දුවක් දැක්වීය. මේ උදෙසා ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

1931  ජුලි 12  ස්වීඩනයේ  උප්සලා හිදී මෙම උතුම් මිනිසා තම ජිවිතයට සමු දුන්නේය.



නොබෙල් සාම ත්‍යාගය මුල සිට මෙතනින් ගිහින් කියවන්න

Tuesday, February 6, 2018

නොබෙල් ත්‍යාගය 1909

1909 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1909 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • ගුග්ලිමෝ මාකෝනි

  • කාල් ෆර්ඩිනන්ඩ් බ්රෝන්



02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
විල්හෙල්ම් ඔස්වල්ඩ්



03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
ඉමෙල් තියඩෝර් කොචර්


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

සෙල්මා ඔටිලියා ලෝවිසා ලැගර්ලෆ්

  • Auguste Marie François Beernaert

  • Paul Henri Benjamin Balluet d'Estournelles de Constant


නොබෙල් ත්‍යාගය මුල සිටම කියවන්න මෙතනින්
උපුටා ගැනීම www.nobelprize.org

Sunday, February 4, 2018

ඔන්න 200 යි

මොකක්ද මේ 200.
අපිට 200 යි.  අපි බ්ලෝග් ඒකේ ලිපි 200ක් මේ වන විට පළකරල ඉවරයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ ලිපි 200 ගැන ආපසු හැරිල බලන්න
මේ ලිපි 200 ලියන්න අපිට අවුරුදු හතර හමාරක වගේ දිගු කාලයක් ගතවෙලා තියෙනවා.

මෙම ලිපි 200 අතුරින් ජනප්‍රියම ලිපිය ලෙස දැනුම පොතට 01 ලිපිය හැදින්විය හැකිය.

එතෙක් මෙතෙක් අපි ඉදිරිපත් කරන ලද ලිපි 200 පහත ආකාරයෙන් පෙළ ගැස්විය හැකිය.මේ පෙළ ගැස්විම මගින් ඔබ කැමති ලිපි සොයා ගැනිමට පහසු වෙවි.
  1. . අපි ගැන
  2. නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව
  3. අන්තර්ජාල මුදල්
  4. මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්
  5. ඒ නවය
  6. උඩරට මැණිකේ- පරිසර චාරිකාව
  7. ඒ නවය -02
  8. හචිකෝ
  9. ඒ නවය - 03
  10. ඒ නවය 04
  11. ඒ නවය- 5 
  12. දැනුම පොතට 01 
  13. ඒ නවය - 6 වන දිගහැරැම 
  14. දිනෙන් දින
  15. දිනෙන් දින -ජනවාරි පළවෙනිදා 
  16. අන්තර්ජාල මුදල් - ෆියිවර් 
  17. අන්තර්ජාල මුදල් - ෆිවර් 02
  18. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාඅනම් මනම්
  19. ඒ නවය 07 වන දිගහැරුම
  20. ඒ නවය 08 වන දිග හැරුම
  21. ෆියිවර් 03
  22. අයියෝ සල්ලි...
  23. පේඔනර් කාඩ් -
  24. නන්දා මාලිනිය.......
  25. මෙහෙමත් මිනිස්සු
  26. පුංචි ආංඩුවලට මොකද වෙන්නේ..
  27. ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු
  28. හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්
  29. 2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?
  30. ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?
  31. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04
  32. බ්ලොග් එකෙන් මුදල් හොයමු...
  33. ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්
  34. ඔබේ පරිගණකයෙන් 3D Film බලමු
  35. ෆයිවර් වලට නිවාඩුවක්..
  36. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?
  37. වසකා නැසෙමුද? 
  38. ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?
  39. ෆේස් බුක් එකෙන් මුදල් හොයමු.....
  40. ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්
  41. ලොව ඉදිවු විශිෂ්ඨතම නිර්මාණාත්මක හොටල් 10
  42. විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය
  43. ලොව හොදම online job සදහා අැති වෙබ් අඩවි 05..
  44. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5
  45. ලෝකයේ සංචාරය කිරිමට අැති භයානකම නගර 10
  46. ඉතිහාසය තුල සිදු ඉතාම භයන්කර මහජන සංහාර 10 ය
  47. ලෝකය ලස්සන කරන අමුතුම ගස් 
  48. මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි 
  49. මේ කතා අහල තියෙනවද? - පළමු කොටස 
  50. Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්. 
  51. මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7 
  52. අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස
  53. මේ කථා අහල තියෙනවද? දෙවන කොටස 
  54. අපිට සුභ උපන්දිනයක් වේවා. 
  55. අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක් 
  56. ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්. 
  57. මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස 
  58. ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය. 
  59. මේ කථා අහල තියෙනවද? හතරවන කොටස 
  60. ගිතය ලියවුනේ මෙහෙමයි 01- එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා 
  61. මේ කථා අහල තියෙනවද? පස්වන දිගහැරුම
  62. ලොව ඇති වඩාත් ආකර්ශණීය ජාතික උද්‍යන 10ය.
  63. මේ කථා අහල තියෙනවද? හයවන දිගහැරුම 
  64. ලෝකේ ලොකුම - පළමු දිගහැරුම 
  65. මේ කථා අහල තියෙනවද? හත්වන දිගහැරුම
  66. ලෝක උරුම - 01 
  67. ලොව පොඩිම - පළමු දිගහැරුමඔබ දන්නවාද?
  68. මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම 
  69. ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02) 
  70. ලෝකේ ලොකුම - 02නි දිගහැරුම 
  71. මේ කථා අහල තියෙනවද? 
  72. ගිතය ලියවුනේ මෙහෙමයි 02 
  73. ලෝක උරුම (03) 
  74. ලොව පොඩිම - දෙවන දිග හැරුම
  75. ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම
  76. මේ කථා අහල තියෙනවද? 10 වන කොටස 
  77. ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම
  78. ගිතය ලියවුනේ මෙහෙමයි 03 -කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
  79. ලොව පොඩිම -03 වන දිග හැරුම 
  80. නොබෙල් ත්‍යග 01 
  81. මේ කථා අහල තියෙනවාද? 11 වන කොටසඔබ දන්නවාද? 
  82. ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම 
  83. ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන 
  84. ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම 
  85. ලෝක උරුම 04 - ඇල්බේනියාව 
  86. මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම 
  87. ලෝකේ ලොකුම - 06 වන කොටස 
  88. ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ
  89. ලෝකේ පොඩිම - 05 වන දිගහැරුමඔබ දන්නවාද? 
  90. ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )
  91. නොබෙල් සාම ත්‍යගය - 1901 
  92. මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම 
  93. ලෝකේ ලොකුම -07 වන කොටස 
  94. ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි 
  95. ලෝකේ පොඩිම - 06 වන කොටස 
  96. ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad ) 
  97. නොබෙල් සාම ත්‍යගය - 1902
  98. මේ කථා අහල තියෙනවාද? 14 වන දිගහැරුම 
  99. ලොකේ ලොකුම - 08 වන කොටස 
  100. ගිතය ලියවුනේ මෙහෙමයි 07 - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි..
  101. සියයක සතුට..අනම් මනම්, ඔබ දන්නවාද?, මට හිතෙන හැටි 
  102. 2015 වසරේ ලොව බලවත්ම පුද්ගලයින් 
  103. මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම 
  104. ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ 
  105. ලෝක උරුම 07 - ඇල්ජිරියාව 
  106. නොබෙල් සාම ත්‍යගය - 1903 
  107. ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින් 
  108. මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම 
  109. ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය) 
  110. නොබෙල් සාම ත්‍යගය 1904 
  111. ලොව බලවත්ම පුද්ගලයින්- ඇන්ජිලා මර්කෙල් 
  112. මේ කථා අහල තියෙනවාද? 17 වන දිගහැරුම 
  113. ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ 
  114. ලෝක උරුම 09 - ඇල්ජිරියාව (Tassili n'Ajjer) 
  115. සාමාන්‍ය දැනුම 01ඔබ දන්නවාද? 
  116. නිමා වු 2015.... 
  117. මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම 
  118. ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad) 
  119. නොබෙල් සාම ත්‍යගය 1905 
  120. ලොව පළමුවරට - 01 
  121. නොබෙල් සාම ත්‍යගය 1906 
  122. ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza) 
  123. මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම 
  124. Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද? 
  125. නොබෙල් සාම ත්‍යාගය 1907 
  126. ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers) 
  127. මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම 
  128. නොබෙල් සාම ත්‍යගය - 1908 
  129. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද? 
  130. ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley) 
  131. මේ කථා අහල තියෙනවාද? 21 වෙනි දිගහැරුම
  132. නොබෙල් සාම ත්‍යගය 1909 
  133. ලෝක උරුම 14 - ඇන්ටිගුවා හා බාර්බුඩා (ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන) 
  134. මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම 
  135. නොබෙල් සාම ත්‍යාගය 1910 
  136. ලෝක උරුම 15 - ආර්ජන්ටිනාව (Los Glaciares National Park) 
  137. මේ කථා අහල තියෙනවද? 23 වෙනි දිගහැරුම 
  138. නොබෙල් සාම ත්‍යාගය - 1911 
  139. නොබෙල් සාම ත්‍යාගය - 1912 
  140. නොබෙල් සාම ත්‍යාගය - 1913 
  141. නොබෙල් සාම ත්‍යාගය - 1914 -1916
  142. ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis) 
  143. ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය 
  144. EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු 
  145. යකා මල 
  146. නොබෙල් සාම ත්‍යාගය - 1917 
  147. නොබෙල් සාම ත්‍යාගය 1919 
  148. ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය) 
  149. ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas) 
  150. ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත 
  151. ඖෂධ ශාක 01 - නවහන්දි 
  152. ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති 
  153. ඖෂධ ශාක 03 - කලාදුරු 
  154. ඖෂධ ශාක 04 - අදු ශාකය 
  155. නොබෙල් සාම ත්‍යාගය - 1920
  156. නොබෙල් සාම ත්‍යාගය - 1921 
  157. කුප්පමේණියා 
  158. නොබෙල් ත්‍යාග - 1901 
  159. පොල් පළා
  160. ඉගුරු 
  161. හාතාවාරිය 
  162. කිරි අගුණ 
  163. නොබෙල් ත්‍යාගය - 1902 
  164. මොණරකුඩුම්බිය 
  165. ඖෂධ පෑලෑටි 01 - 10
  166. නොබෙල් සාම ත්‍යාගය 1922 
  167. නොබෙල් ත්‍යාගය - 1903 
  168. ලෝක උරුම 20 - ආර්ජන්ටිනාව (Peninsula Valdés) 
  169. නොබෙල් සාමත්‍යගය - 1923 හා 1924 
  170. නොබෙල් ත්‍යාගය -1904 
  171. ලෝක උරුම 21 - ආර්ජන්ටිනාව 
  172. සුභ අලුත්අවුරුද්දක් වේවා 
  173. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 01 
  174. Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? 
  175. සාමාන්‍ය දැනීම - 01 
  176. නොබෙල් සාම ත්‍යාගය - 1925
  177. ලෝක උරුම - 22 ආජන්ටිනාව
  178. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 02 
  179. සාමාන්‍ය දැනිම - 02 
  180. නොබෙල් ත්‍යාග - 1905 
  181. නොබෙල් සාම ත්‍යාගය - 1926 
  182. ලෝක උරුම - 23 ආර්ජන්ටිනාව 
  183. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 03 
  184. සාමාන්‍ය දැනිම - 03 
  185. නොබෙල් ත්‍යාගය - 1906 
  186. නොබෙල් සාම ත්‍යාගය - 1927
  187. ලෝක උරුම - 24 ආර්මේනියාව 
  188. සාමාන්‍ය දැනීම 04 
  189. ලෝක බ්රේල් දිනය 
  190. නොබෙල් ත්‍යාගය 1907 
  191. නොබෙල් සාම ත්‍යාගය - 1928 
  192. ලෝක උරුම - 25 ඔස්ට්‍රේලියාව
  193. සාමාන්‍ය දැනීම - 05 
  194. අන්තර් ජාලයෙන් මුදල් හොයමු.
  195. ඖෂධ පැලෑටි - 11-20 
  196. ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි 
  197. නොබෙල් ත්‍යාගය 1908 
  198. නොබෙල් සාම ත්‍යාගය - 1929 
  199. ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව 
  200. සාමාන්‍ය දැනිම 06


Wednesday, January 31, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1929

නොබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ලැබුනේ කාටද යන්න දැනගැනීමට පෙර මෙම ත්‍යාගයට 1928 වසරේදී සිදුවුයේ කුමක් වුයේද යන්න ඔබ දන්නවාද? නැත්නම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

නෙබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතාට හිමිවිය.
1856 දෙසැම්බර් 22 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ පොට්ස්ඩම් හිදී උපත ලද  ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස දෙවන ලොක යුද්ධයෙන් පසු ලෝක සාමය උදෙසා ලොව එක් එක් රාජ්‍යන් සමඟ එළබෙන ලද ගිවිසුම් හේතුවෙන් මෙම සාම ත්‍යාගය හිමිවිය. 1928 දී බ්රයන්-කෙලියෝග ගිවිසුමෙන් ආරම්භ කරන ලද මෙය ලෝක සාමය උදෙසා ඉදිරි පියවරක් තැබුවේය.

1937 දෙසැම්බර් 21 ඇමරිකා එක්සත් ජනපදයේ  ශාන්ත පාවුළු හිදී මෙම සාමයට හිතැති මිනිසා මෙලොවට සමු දුන්නේය.

නොබෙල් සාම ත්‍යාගය ගැන මුල සිට මෙම ලිපියෙන් කියවන්න


Tuesday, January 30, 2018

නොබෙල් ත්‍යාගය 1908

1908 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1907 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ කවුරුන්ද කියා දැනුවත්ද? නැතිනම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Gabriel Lippmann


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Ernest Rutherford

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Ilya Ilyich Mechnikov


Paul Ehrlich

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Rudolf Christoph Eucken

Fredrik Bajer

Wednesday, January 24, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1928

1928 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිම සිදු නොකරන ලද අතර, ඒ අනුව මෙම ත්‍යාග මුදල විශේෂ අරමුදලකට යොමු කරන ලදී.

1929 වසරේ නොබෙල් ත්‍යාගයට මොකද වුනේ යන්න ලගදීම ලිපියකින් බලාපොරොත්තු වන්න.

නොබෙල් ත්‍යාගය 1907

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Albert Abraham Michelson


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Eduard Buchner


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය

Charles Louis Alphonse Laveran

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Rudyard Kipling


Louis Renault


Friday, January 12, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1927

1927 වසරේදීද නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදී යන ලදී.ඔවුන් නම් ෆර්ඩිනන්ඩ් බියුසන් සහ ලුඩ්විග් ක්විඩ්ඩෙ අතරයි.

ෆර්ඩිනන්ඩ් බියුසන්


1841 දෙසැම්බර්  20 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී උපත ලද මෙතුමාගේ මුළු ජිවිත කාලයම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරිමට කැපවී සිටියේය. මෙම උදාර මොහෙය හා දෙවන ලොක යුධ සමයේ ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිම හේතුවෙන් නොබෙල් සාම සම්පානයෙන් පිදුම් ලැබුවේය.

මෙම උදාර මිනිසා 1932 පෙබරවාරි 16 වන දින මෙලොව හැර ගියේය.



ලුඩ්විග් ක්විඩ්ඩෙ

1858 මාර්තු 23 වන දින ජර්මනියේ බ්රෙමන් වල උපන් මෙතුමා හට සාමය සඳහා වූ සාමකාමී සේවය වෙනුවෙන් 1927 දී සාම ත්‍යාගය පිරිනැමීය. ඔහු ප්‍රංශයේ ෆර්ඩිනන්ඩ් බුයසන් සමඟ ත්‍යාගය සම සේ බෙදාගන්නා ලදී.

ඔහු ජාත්‍යාංතර සාම කාර්යාංශයෙහි සාමාජිකයෙක් විය. 1870-71 දී ජර්මානු හා ප්‍රංශයේ ෆ්රැන්කෝ සමග එක් වී ලෝක යද්ධයෙන් පසු ජර්මානු සතුරුකම අඩු කිරීමට වෑයම් කලේය. ලෙෘක සාමය උදෙසා මොහුගේ කැපවිම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි විය.

මෙම උදාර මිනිසා 1941 මාර්තු 4 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදි මෙලොව හැර ගියේය.



Thursday, January 11, 2018

නොබෙල් ත්‍යාගය - 1906

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Joseph John Thomson

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Henri Moissan

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
1.Camillo Golgi

2.Santiago Ramón y Cajal



04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Giosuè Carducci


Monday, January 8, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1926

1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදි ගිය අතර, එනම් ප්‍රංශ විදේශ ඇමති හා ජර්මන් විදේශ ඇමති අතර බෙදි ගියේ්ය.

ඇරිස්ටයිඩ් බ්‍රරයන්ඩ්





1862 වසරේ මාර්තු 28 වන දින ප්‍රංශයේ නන්තස් හිදි උපත ලද මෙම වටිනා මිනිසා ප්‍රංශ විදේශ ඇමති ලෙස කටයුතු කරන ලද අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ හා ජර්මනය අතර ප්‍රතිසංධානය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග වෙනුවෙන් 1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය ප්‍රංශ විදේශ ඇමති හා ජර්මන් විදේශ ඇමති අතර බෙදා ගන්නා ලදී.

1932 මාර්තු 28 වන දින ඇරිස්ටයිඩ් බ්රයන්ඩ් මහතා ප්‍රංශයේ පැරිස් නුවරදි මෙලොවට සමු දෙන ලදී.


ගුස්ටාෆ් ස්ට්රෙස්මන්

1926 වසරේදි ප්‍රංශ විදේශ ඇමති සමග නොබෙල් සාම ත්‍යාගය බෙදාගත් මෙම උදාර මිනිසා 1878 මැයි 10 ජර්මනියේ බර්ලින් නුවරදී උපත ලද  මොහු ජර්මනිය හා ප්‍රංශය අතර ප්‍රතිසංධානය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග වෙනුවෙන් 1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය හිමි විය. විශේෂයෙන් 1925 දි ස්විස්ටර් ලන්තයේ ලොකර්නා නගරයේදී ඔවුන්ගේ රටවල් දෙක අතර ප්‍රතිසංධානය පිලිබඳ එකඟතාවකට අත්සන් තැබීම ඔවුන් ලද ගෞරවයකි.
1929 ඔක්තොම්බර් 03 වන දින ජර්මනියේ බර්ලින් නුවරදි ගුස්ටාෆ් ස්ට්රෙස්මන් මහතා මෙලොවට සමු දෙන ලදී.

නොබෙල් ත්‍යාග - 1905

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Philipp Lenard

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Johann Friedrich Wilhelm Adolf von Baeyer

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Robert Koch


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය
Henryk Sienkiewicz


05. නොබෙල් සාම ත්‍යාගය

 Bertha Sophie Felicita von Suttner