අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, June 26, 2016

මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම.

181. සාමාන්‍ය ඇදක දුවිලි අංශු බිලියන 6 කට වඩා ඇත.

182. බකිම්හැම් මාලිගයේ කාමර 600 කටත් වඩා තියෙනවා.


183. අභ්‍යවකාශය තුල කිසිම ශබ්දයක් ඇසෙන්නේ නෑ.

184.මොළය මධ්‍යසාරවලට ප්‍රතිචාර දක්වන්න ගතවන්නේ විනාඩි 06 ක පමණ කාලයකි.

185. ඔලිම්පික් රන් පදක්කම සැබැවිම්ම 92.5% කි රිදිය.

186. සෑම තත්පරයකම අපගේ සිරුරේ  සෛල මිලියන 25ක් නිපදවේ.

187. ලොව ජනගහනයෙන් මිලියන 785කට සාක්ෂරතාවයක් නොමැත.

188. ලොව දරුණුතම රිය අනතුරු වන්නේ සෙනසුරාදා දිනවලය.

189. සාමාන්‍ය කිකිලියක් වසරකට බිත්තර 228ක් දමයි.

190. අයිෆල් කුළුනේ රිවට් ඇන 2,50,0000 ක් ඇත.

Saturday, June 25, 2016

ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza)

ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කිරිම ජනවාරි මාසයෙන් පසු ලියන මුල්ම ලිපිය තමයි මේ.
අපි ආපු ගමන්මග දෙස ආපසු හැරි බලමු.ලෝකඋරුම ගැන ලියන 11 වන ලිපිය මෙය වන අතර, ඇල්ජිරියාවට අමතරව තව රටවල් දෙකක ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කර ඇත.
ඇල්ජිරියාවේ  හය වන නවාතැන Tipaza වේ.

මෙය මධ්යධරණී ප්රදේශයේ වෙරළ තීරය මත පිහිටා ඇති Tipasa, රොමය විසින් මොරිටානියා රාජ්ජයය යටත් කර ගැණිමට උපාය මාර්ගික ස්ථානයක් විය. මෙය විශිෂ්ඨ රාජකීය කෞතුකාගාරයක් වේ.