අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, May 31, 2015

අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස

ලංකාවේ වනාන්තර ගැන පසුගිය දිනවල වැඩසටහන් කිහිපයක් National Geographic රූපවාහිනි වැඩ සටහන මගින් විකාශණය කරනු ලැබුවා.එහි සුන්දර අවස්ථා කිහිපයක ඡායා රූප කිහිපයක් ඉදිරිපත් කරන්න හිතුනා. කොච්චර ලස්සනද අපේ ලංකාව කියල හිතෙනවා.











Wednesday, May 27, 2015

මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7

වර්තමානය වන විට ඉංජිනේරු තාක්ෂණය මහත් පෙරලි කරමින් ඉදිරියට ඇදි යනවා.මෙම ඉදිකිරිම් තාක්ෂණයෙන් වර්තමාන ලොව මවිත කල ඉදිකිරිම් 07ක් අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ.
07.Chunnel උමග

මෙම උමග සැතපුම් 32 දිග උමගක් වේ.එය එය උතුරු ප්‍රංශය හා එක්සත් රාජධානිය සම්බන්ධ කරන මුහුද යටින් තියෙන දිගම උමග වේ.අඩි 246 ක් තරම් මුහුද ගැඔුරෙන් ගමන් කරයි.

6. සී එන් ටවර්

මෙය කැනඩාවේ ටොරොන්ටො වල පිහිටා ඇති මෙහි ලොව උසම අවන්හල පිහිටි ස්ථෘනක් වේ. අඩි 1815 ක් උස මෙහි සන්නිවේදන කුලුන නැරබුම් මධ්‍යස්ථානයක් සහ අවන්හලක් පිහිටයි.මෙහි අවන්හල මිටර 346ක උසින් පිහිටන අතර එය සෑම විනාඩි 72කට වරක් භ්‍රමණය වේ.

5. එම්පයර් ගොඩනැගිල්ල

මෙය 1931 සිට 1972 දක්වා ලොව උසම ගොඩනැගිල්ල වු අතර 1931 මැයි 01වන දින නිල වශයෙන් විවෘත කරන ලදි. දින 410කින් සාදා නිමකල මෙහි වර්තමානය වන විට බලශක්තිය කාර්යක්ෂමතාවය හා පරිසර හිතකාමි අයුරින් ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 550ක් වැය කරයි.

4. Golden Gate Bridge

මෙම පාලම 1937 දි විවෘත කරන ලදී .මෙය කේබල් වලින් එල්ලන ලද උසම පාලම වේ.මෙම පාලම සැන් ෆ්රැන්සිස්කෝ වල උතුරු කෙළවර වන මේරියන් කවුන්ටි සම්බන්ධ කරයි. මෙහි දිග සැතපුම් 1.7 ක් වන අතර  මන්තිරු 06ක් සහිත පළල අඩි 90කි.පාලමේහි උස අඩි 746ක් වේ.

3. Itaipu වේල්ල


මෙම වේල්ල විශාලතම ජලවිදුලි උත්පාදන වේල්ල වේ.මෙය පැරගුවේ හා බ්‍රසිලයේ මායිමේ පිහිටා ඇත.මෙය සදහා ගල් ටොන් මිලියන 50ක් යොදාගෙන ඇති අතර ලොව ගංගා හරස්කර ඉදිවු වේලි අතර හත්වන ස්ථානය හෙයට හිමිවේ.

2. Delta Works

මෙය නෙදර්ලන්ත මුහුදුතිරය ජල ගැල්මෙන් ආරක්ෂා කිරිමට ඉදිකර ඇත.මෙම සම්පුර්ණ ව්‍යපෘතිය නිම කිරිමට වසර 50ක් ගතවි ඇත.

1. පැනමා ඇල

මෙම ඇල ඉදිකිරිම සදහා ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මත ඉංජිනේරු වාර්තා තැබු එකක් ලෙස සැලකේ.දිගින් සැතපුම් 50ක් පමණ වන මෙය පැසිෆික් සාගරයේ සහ අත්ලාන්තික් සාගරය යා කර ඉදිකර ඇත.


Friday, May 22, 2015

Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්.

ගූගල් අර්ත් ආරංභයේ සිට ඒහි වාසි සහ අවාසි දක්නට ඇත. එය අපට ගමන් කිරිමට අපහසු ස්ථාන දැක ගැනිමට මෙන්ම ගමනාන්ත කරා පහසුවෙන් ලගා විමට උපකාරි වේ.
මෙම Google Earth හි සමහර ස්ථාන නැරබිමට අට හැකියාව නොමැත.එය එක් එක් රටවල් වල රජයන් හා සමහර පුද්ගලයන් විසින් සිදුකරන ලද ඉල්ලිම් මත එම ස්ථාන බොදකර පෙන්වයි.ඉන් කිහිපයක් පහත දැක්වේ.

1. 2207 සීමෝ මාවත
ක්ලීව්ලන්ඩ්, ඔහියෝ, ඇමරිකා එක්සත් ජනපදය

මෙම බොද කර තිබෙන්නේ Ariel Castro ගේ නිවසයි. මෙහි දසකයකට වඩා කාලයක් කාන්තාවන් තිදෙනෙක් සිරකරගෙන සිට ඇත.

2. කර්නල් සෑන්ඩර්ස් ගේ මුහුණ, සෑම කේ.එෆ්.සී. අවන්හලකම

Google Earth හි සෑම මියගිය හො ජිවත්ව සිටින අයගේ මුහුණු පෙන්වන්නේ නැත. ඒ අනුව KFC අවන්හල් වල ලාංඡනය ලෙස යොදාගන්නා Colonel Sanders ගේ මුහුණ බොද කර ඇත.


3. Army Logistics Command Headquarters Building
තායිවානය

4. වැලෙන්සියා නගරය
පිලිපීනය


5.Personeelsvereniging Tankwerkplaats
Amersfoort, නෙදර්ලන්තය,

මෙය ලන්දේසි වැවක් වන අතර යුද හමුදා සැපයිම් මාර්ගයක් වන බැවින් ගුගල් අර්ත් හි නොපෙන්වයි.

6. Volkel ගුවන් හමුදා කදවුර
Uden, නෙදර්ලන්තය,


7. Severnaya Zemlya

රුසියාව

මිනිසුන් නොමැති මෙහි  වර්ග සැතපුම් 14,000 ක්  විශාල දූපතකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.

8. ෆාරෝ දිවයින
ඩෙන්මාර්කය / උතුරු අත්ලාන්තික් සාගරයේ

තවත් ගුගල් අර්ත් හි බොද කර ඇති ප්‍රෙදේශයකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.

9. GAB? Íkovo විදුලි බලාගාරය

GAB? Íkovo, ස්ලෝවැකියාව

10. Chekhov
රුසියාවේ මොස්කව් ළඟ

60,000 ක ජනගහනයක් සහිත මෙම නගරයේ වීදි දැක්ම සම්පූර්ණයෙන්ම දෘශ්යමාන වේ.නමුත් bird’s eye වෙත මාරු විමෙන් සියල්ල බොද වේ.

 11. ඇම්ස්ටර්ඩෑම් රාජකීය මාලිගය
ඇම්ස්ටර්ඩෑම්, නෙදර්ලන්තය

ලන්දේසි රාජකීය පවුලේ ගොඩනැගිලි කිහිපයක් වාරණය කර තිබේ

12. Marcoule Nuclear Site

Chusclan, ප්‍රංශය

මෙම යෝධ පරමාණුක බලශක්ති අඩවිය ප්ලූටෝනියම් හා යුරේනියම් ඔක්සයිඩ භාවිතයට ගනී. 2011 දී පිපිරීමක් එම ස්ථානයේ සිදුවිය.

තවත් මේ වගේ දේවල් දැනගන්න
 මෙතනින් ගිහින් අපේ මුහුනු පොතට ලයික් කරන්න.

ඔබගේ අදහස් පහතින් කොමෙන්ට් කරල යන්නත් අමතක කරන්න ඒපා.

Saturday, May 16, 2015

මේ කතා අහල තියෙනවද? - පළමු කොටස

අද ඉදන් අළුත් විදිහේ ලිපි පෙලක් ගෙනෙන්න හිතුවා..මේකේ මුල් ආරම්භය හිරු ගොසිප් සයිට් එකේ පළවුන අදමයි ඇහුවේ ලිපි පෙල. මෙය දිගින් දිගටම පළ කරන්න අපි හිතුවා

01. ලෝකයේ 50%කටත් වැඩි ජනතාවකට ජිවිතේට කෝල් එකක් අරගෙනත් නෑ කොල් ඒකක් ඇවිල්ලත් නෑ.
02. ලෝව ප්‍රමුක පෙලේ පරිගණක නිෂ්පාදන සමාගමක් වන ඇපල් සමාගමේ පළමු ලාංඡනයේ රුව තිබුනේ සර් අයිසැක් නිවුටන්ගේ රුව.

03.අයිස්ක්‍රීම් චින කෑමක්.

04.ටයි ගැටය දාන්න පුළුවන් ක්‍රම 177144 ක් තියෙනවා.

05.ඔබට ඔබවම කිති කවාගන්න බෑ.

06.කාඩ් කුට්ටමේ රජවරු අතරින් උඩු රැවුල නැත්තේ හාරත හේරට විතරයි.

07.ඔබේ සිරුරේ රත්‍රං මිලි ගෑරෑම් 0.2ක් තියෙනවා.

08.නිල් තල්මසාගේ හදවත කාර් එකක් තරම් විශාලයි.

09. හැම මහද්විපයකම රෝමය කියලා නගරයක් තියෙනවා.

10. ටොයිලට් එකේ ඉන්න බැක්ටිරියා ප්‍රමාණයට වඩා 200 ගුණයක බැක්ටිරියා කි බෝඩ් එ්කේ ඉන්නවා.

Thursday, May 14, 2015

මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි

නගරයේ අැති කාර්ය බහුල බවින් මුදාලන්න හා නගරයට සුන්දරත්වයක් ගෙනෙන්න නගර අලංකරන කටයුතු දැන් ලංකාවේ බහුල වශයෙන් සිදුවනවා.
ඒ් වගේ ලෝකෙය් විවිධ නගර වල අැති සුන්දර විදි කිහිපයක ඡයාරෑප කිහිපයක් පළ කරන්න අද මම හිතුවා. බලන්න කෙච්චර ලස්සනද මේ විදි කියලා.

# 15 බි්රස්බේන්, ඕස්ට්රේලියාව

# 14 Positano, ඉතාලිය

# 13 Jerez, ස්පාඤ්ඤය


# 12 වොෂින්ටන් DC, ඇමරිකා එක්සත් ජනපදය

# 11: තායිවාන්

# 10 පෝර්ටෝ අැල්ග්‍ර, බ්රසීලය,

# 9 Spello, ඉතාලිය


# 8 Cullinan, දකුණු අප්‍රිකාව

# 7 Nafplio, Peloponnese, ග්රීසිය

# 6 ගාෆ්ටන්, නිව් සවුත් වේල්ස් - ඕස්ට්රේලියාව

# 5 වැලෙන්සියා, ස්පාඤ්ඤය

# 4 ස්ටොක්හෝල්ම් - ස්වීඩනයේ 

 # 3 ආදර උමන් මාර්ගය, රුමේනියාව, (Tunnel Of Love, Romania, Caras-severin)

# 2  බොන් - ජර්මනිය

# 1 Molyvos, Lesvos, ග්රීසිය


කෙහෙමද ලස්සනද මේ විදි. ඉදිරියේදි මෙම විදි ගැන වෙන වෙනම සවිස්තර ලිපි පෙලක් ඉදිරිපත්කිරිමට බලාපෙරොත්තු වනවා. මෙම ලිපි ගැන ඔබගේ අදහස් පහලින් දක්වනවානම් හොදයි මෙහි ඉදිරි ගමනට. අලුත් ලිපිගැන දැන ගැනිමට අපගේ ෆේස් බුක් පිටුවට ලයික් ඒකක් දාන්න