අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, September 24, 2018

පොල් වතුර වල ගුණ


ඔබ විසිකරන පොල් වතුර වල තියෙන ගුණය දන්නවානම් ඔබ කවදාවත් පොල් වතුර විසි කරන්නේ නෑ.. පහල විඩියොව බලන්න. පොල් වතුර කොච්චර ප්‍රයොජනවත්ද කියල දැනගන්න...




Friday, September 21, 2018

කුරුදු වල ගුණ

කුරුදු කියන්නේ ඖෂධයක් වගේම රසකාරකයක්.
කුරුදු වල තියෙන ඖෂධිය ගුණය ඉතා ඉහලයි.
විඩියොව බලන්නකො මොනවද ඒ ඖෂධීය ගුණය කියල දැනගන්න

Thursday, September 20, 2018

නුවර අවට ට්‍ර්ප් එකක් ගිහින් බලන්න තියෙන තැන්.



නුවර පැත්තේ සිරි නරබන්න යනවනම් මාලිගාවට විතරක් ගිහින් එනවද?

නුවර ඉදන් පයින් වුනත් ගියන් බලල එන්න පුළුවන් මේ ස්ථාන වලට ඔබ ගිහින් තියනවද..
.ඔබත් නුවර යනවන්ම් මේ තැන් බලන්න යන්න අමතක කරන්න එපා.

මේ තැන් කොච්චර ලස්සනද කියලා පහල විඩියොව බලන්න

Sunday, September 16, 2018

කිරි අඟුණ වල ගුණ

කිරි අඟුණ කියන්නේ රසවත් සලාදයක්/මැල්ලුමක් ලෙස සාදාගත හැකි කොල වර්ගයක්.
ඒත් මේ කොල කොච්චර ගුණද කියල දන්නවාද.බලන්න පහල විඩියොව.
විශේෂයෙන් ගැබිණි මව් වරු හා කිරි දෙන මව් වරු නැරබිය යුතුම විඩියෝවකි.


Tuesday, September 11, 2018

ලොව භයානකම බල්ලන් වර්ග 25

ඔන්න දිගු නිහඩියාවකට පසු නැවත මෙම බ්ලොග් එක යාවත්කාලින කරන්න හිතුවා.පසුගිය දිනවල තිබුන අධික කාර්ය බහුලත්වය නිසා අළුතින් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා.

ලෝකේ ඉන්න භයානකම බල්ලන් දැකල තියනවද?
බලන්නකො පහල විඩියෝව . කවුද දැනට ඉන්න භයානකම බල්ලන් වර්ග කියල.