අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Thursday, July 2, 2015

ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය.

ලොව වැඩිම ජනගහනය තිබෙන රටවල් මොනවාද කියල අපි මෙවර ඉදිරිපත් කරන්න හිතුවා. බලන්න කොහෙද වැඩිම ජනගහනයක් ඉන්නේ කියලා.

10.Japan (126 million)

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇදහිය නොහැකි තත්වයට පැමිනීය. එය අද ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වේ.  ලෝකයේ භූමිකම්පා වලින් 20% කට ජපානය මුහුන දෙනවා.

09.Russia (146 million)


භූගෝලීය වශයෙන් එය පෘථිවිය මත ඇති විශාලතම රට වේ. මෙ රුසියාවේ විවිධ ජන කොටස් ජිවත්වේ.

08.Bangladesh (158 million)


බංගලාදේශයේ රුසියාවට වඩා මිලියන 10කට අදික ජනතාවක් වෙසේ. 1960 හා 70 දශකයේ දී ඉතා ඉහළ උපත් අනුපාතිකය තිබුණත් එය අද සැලකිය යුතු අඩු වී ඇත.

07.Nigeria (183 million)

06.Pakistan (189 million)


05.Brazil (204 million)


චීනය, රුසියාව, ඉන්දියාව, හා දකුණු අප්රිකාව සමග බ්‍රසිලයද ලෝකයේ නැඟී එන බලවතුන්ගෙන් එකකි.
04.Indonesia (255 million)


ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහ අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය ඉන්දුනීසියාව සතු වේ. නමුත් අඛණ්ඩව සංවර්ධනය කිරීම සඳහා, සිවිල් නොසන්සුන්තාවන්, අන්තවාදය, සහ විශාල අසමානතාවය මෙරටට ඇති ප්‍රශ්ණ වේ.


03.United States (320 million)


ලෝකයේප්‍රමුඛතම මිලිටරි හා ආර්ථික බල එක්සත් ජනපදය සතු වේ.

02.India (1.27 billion)


01. China (1.37 billion)

ලෝකයේ වැඩිම ජනගහනය ද ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් චිනය සතු වේ.