අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, December 25, 2019

අරුම පුදුම මී ගස.

අරුම පුදුම මී ගස.
වීඩීයොව බලන්න පුදුම හිතෙයි

Monday, December 23, 2019

3D වොල් ආර්ට්

බලන්නකො පිස්සු හැදෙන 3D වොල් ආර්ට් එකතුවක්. පහල විඩියොව බලන්න

Saturday, December 21, 2019

ලොවෙන් තුරන් වු ලෙස රතු දත්ත පොතෙහි සඳහන් ලංකාවෙන් හමුවු ගස

ලො‍‍වෙන් තුරන් වුවායැයි රතුදත්ත පොතෙහිත් සඳහන් කොළඹ නුවර අධිවේගි මාර්ගය ඉදිකරන ප්රදේශයේදී හමුව ලොවටම වටින ශාකය ගැන ඔබ මේ දේ දන්නවාද?

Thursday, December 19, 2019

2020 වසර ඔබට කොහොමද?

2020 වසර ඔබට කොහොමද?
2020 වසරම සුභ කර ගනීමුද?
එහෙනම් පහල විඩියොව බලන්න

Tuesday, December 17, 2019

ජීවිතේට යමක් -01

කොච්චර තද කරල වැහුවත් සිනි ‍‍බෝතලේට කුඹි එනවද?
‍‍ගෙදර මියන්ගෙන් කරදරේද?
කරපිංචා කොල ඉක්මනින් වේලෙනවද?
තවත් එදි‍‍නෙදා ජිවිතයට උදව් වන විසදුම් රැසක්
පහල විඩියොව බලන්න


















Saturday, December 14, 2019

කවුද මේ පුරන් කුඹුරු අස්වද්දන තරුණයා

මුළු රටම ස්වංපෝෂිත කරන්න පුරන් කුඹුරු අස්වද්දන වෙර දරන තරුණයා..
කවුද මේ තරුණයා.. මේ ඔහුගේ කථාවයි...

Friday, December 13, 2019

ඔබ දන්නවාද? 10 වන කොටස

ඩොල්ෆින් යනු මිනිසාට පසු හොදම මතකයක් ඇති සතාය. ඔහුට වසර 20කට පෙර ඔහුගේ සගයකු නැගු විසිල් හඩක් පවා මතකය.මේ ව‍‍ගේ තවත් අපුරු දෙවල් දැනගන්න මේ විඩියෝව බලන්න.

Friday, December 6, 2019

ලොව මිල අධිකම පුසන්

ලොව අධික වටිනාකමකින් යුත් පුසන් ගැන කියන්න යන්නේ
පහල විඩියෝව බලන්න මොවුන් කොපමන මිල අධිකද කියල

තවත් අපුරූ street art ටිකක්

තවත් අපුරූ street art ටිකක්. කොහොමද කියල බලන්න පහල විඩියොව බලන්න

Thursday, December 5, 2019

සාමාන්‍ය දැනුම - 03 වන කොටස

මෙන්න අළුත්ම එක.

විඩි‍‍යෝව බලන්න . ඔබේ ජීවිතයට වැදගත් වෙයි.



Wednesday, December 4, 2019

ඔස්ට්‍රේලියාවේ තාප්ප මත ඇද ඇති දැවැන්ත චිත්‍ර

මේ දිනවල රැල්ලක් වගේ ලංකාවේ නගර වල තියෙන තාප්ප වල චිත්‍ර අදිනවා.මේ වගේ ඔස්ට්‍ර්ලියාවේ ත තාප්ප මත ඇද ඇති දැවැන්ත සිතුවම් කොහෙමද කියල පහල විඩියෝව බලන්න


Tuesday, December 3, 2019

රට පුරා ඇදෙන සිතුවම් රැල්ල

රට පුරා ඇදෙන සිතුවම් රැල්ල..පහල විඩියෝවෙන් ඒ් අපුරු නිර්මාණ

Monday, December 2, 2019

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන ලුණුවිල වල ගුණ

මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරන හැකියාවක් ලුණුවිල වල තියෙනවා.විශේෂයෙන් ලදරුවන්ට ලුණුවිල ඉතා ගුණදායකයි.
ලුණුවිල වල ඇති ගුණ ගැන දැනගන්න පහත විඩියෝව බලන්න

Friday, November 29, 2019

මදු සමය ගත කරන්න ලොව යන්න තියෙන හෙදම තැන්

ඔබ ලගදී විවාහ වෙනවද?
එහෙනම් මදු සමය ගත කරන්න මේ තැන් වලින් එකකට ගිහින් බලන්න

Tuesday, November 26, 2019

ඔබ දන්නවාද? 09

ඒවරස්ට් කන්ද ඉහලට නැගෙන මාර්ගයේ මල සිරුරු 200ක් පමණ ඇති අතර, ඒ්වා මග සළකුණු ලෙස යෙදා ගනි. මේ වගේ තව නොදන්න දේවල් ගොඩක් දැනගන්න මේ විඩියෝව බලන්න

Friday, November 22, 2019

සාමාන්‍ය දැනු 02

දැනු සොයන ඔබට. මෙන්න අළුත්ම එක.

විඩි‍‍යෝව බලන්න . ඔබේ ජීවිතයට වැදගත් වෙයි.

Thursday, November 21, 2019

පැෂන් පළතුරෙහි ගුණ පිළිබදව ඔබ දන්නවාද?

පැෂන් පළතුරෙහි ගුණ පිළිබදව ඔබ දන්නවාද? මේ විඩියෝව බලන්න? ඔබ නොදත් දේ බොහොමයක් ඇති.

Saturday, November 2, 2019

සාමාන්‍ය දැනිම - 01

අපි අද සිට නවතම විඩියෝ පෙලක් ඉදිරිපත් කරනවා.තරග විභාග සදහා ඉදිරිපත් වන ඔබට මෙන්ම අපි හැමෝටම වැද/ත්වන සමාන්‍ය දැනීම ප්‍රශ්ණ හා පිළිතුරු මෙමගින් ලබා දෙනවා. විඩියෝ මගින් ලබා දෙන නිසා එය ඔබගේ මතකයේ රැදීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. බලන්න මෙම විඩියෝ පෙල..

Saturday, October 19, 2019

ඔබ දන්නවාද 08

මේ ගැන දැනගෙන හිටියද ඔබ

Wednesday, October 16, 2019

ගජ මිතුරා

දැනුම සොයන ඔබ වෙනුවෙන්, දැනුම ලබා ගත හැකි ක්‍රමයක් .විඩියෝව බලන්න

Saturday, October 12, 2019

පැෂන් කොල වල සුවිශේෂී පොෂණය

පැෂන් කොල කෑවොත් ඔබට මේ දේවල් ලැබේවී. විඩියොව බලන්න.. විශේෂයෙන් ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. වන්ද්යභාවය සහිත ස්ත්රී හා පුරුෂයන්ට ඉතා විශේෂයි.





































Saturday, October 5, 2019

නොමිලේ රිලෝඩ් දැමිමට අවස්ථ‍ාවක්

අද කියන්න යන්නේ  නොමිලේ රිලොඩ් දැමිමට හා දිනපතා රු100 හා රු 50 රිලොඩ් 50% ට පනහක වට්ටමක් සහිතව ලබා ගැනිමට හැකි අවස්ථාවක් ගැන.
මෙයට කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඉන් පසු ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ගිණුමක් සකස් කරන්න. එයට මාස්ටර් කාඩ් එකක් ලින්ක් කරන්න.
ඉන් පසු ඔබ දිනපතා මෙම ඇප් එකට ලොග් වෙන විට ඔබට බොනස් මුදල් ප්‍රමාණයක් ලබා දේ.මෙම බොනස් මුදල් භාවිතා කර ඔබට රිපලාඩ් දැමිය හැකිය.


එමෙන්ම ඔබට දිනපතා රු 100 ක් වටිනා රිලොඩ් එක රු 50 ක මුදලකට ලබා ගත හැකිය.

එයට අමතරව විදුලි බිල්පත් ජල බිල්පත් ආදිය හමම ඇප් එක හරහා ගෙවිය හැකිය.
ඇප් එක දාලම බලන්නකෝ.

Monday, September 30, 2019

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල්

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල් ටික බලන්න පහත විඩියෝවෙන්

Tuesday, September 24, 2019

ගිතය ලියවුනේ මෙහෙමයි - පෙරුම් පුරාගෙන ආ සංසාරේ


මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..
බලන්නකෝ මේ ගිතය ලියවුන හැටි

Monday, September 23, 2019

ඔබ දන්නවාද? හත්වන කොටස

බිමත් පුද්ගලයින්ගේ වචන වලින් 75%ක්ම ඇත්ත බව ඔබ දන්නවාද?බලන්න මේ දේවල් ඔයාල දන්නවද කියලා

Saturday, September 21, 2019

රුව වඩන මොනරකුඩුම්බිය වල ගුණ


රෝග රැසකට සුව දෙන, සම පැහැපත් කරන, මොනරකුඩුම්බිය ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

































Monday, September 16, 2019

ලෝකේ පැරණිම ගස් 09

ඔබට මිහිපිට දකින්න පුළුවන් පැරණිම ගස් 09 ගැන පුංචි දිගහැරුමක්
විඩියොව හොදයිනම් අපිව subscribe කරන්න.
























Friday, September 13, 2019

ඔබ දන්නවාද? හයවන දිගහැරුම

ඔබ දන්නවාද? නයගරා ඇල්ල හරහා ගිය පළමු පුද්ගලයා පසුකලෙක දොඩම් ලෙල්ලකට ලිස්සා වැටි මියගොස් ඇති බව.

ඒ වගේ පුංචි පුංචි ලස්සන ඔබ නොදන්න කරුණු දහයක්. බලන්න පහත විඩියොව



























Monday, September 9, 2019

කිරි අගුණ කොළ සම්බෝලයක් හදමු

ශරිරයට ඉතා ගුණදායක කිරි අගුණකොළ සම්බෝලය තිත්ත රසය නොඑන ආකාරයට රසවත් ලෙස හදන හැටි ඔබ දන්නවාද? පහත විඩියෝව බලන්න.රසවත්ව කිරි අගුණ කොළ සම්බෝලයක් හදමු.













Friday, September 6, 2019

ගිතය ලියවුනේ මෙහෙමයි - එදා මේදා තුර

සනත් නන්දසිරි මහතා ගායනා කරන එදා මෙදාතුර කදුලට විවරවු දෑස් පියන් පත් කවුලු වසා කියන සින්දුව ලියන්න හේතුවු සත්‍ය කතාව












Monday, September 2, 2019

ඔබ දන්නවාද පස්වන දිග හැරුම

ලිංගික සංසර්ගය කියන්නේ
වේදනා නාශයකයක්.මේ ගන තවත් දන ගන්න ‍‍මේ විඩියෝව බලන්න



























Saturday, August 31, 2019

ලෝක පාලන බලය වෙනස් කල නිල් ගවුම


එවකට 49 වන වියෙහි පසු වූ ජනධිපති බිල් ක්ලින්ටන් හා 22 හැවිරිදි මොනිකා ලුවින්ස්කි නම් ආධුනික ධවල මන්දිර සේවිකාව (Intern) අතර 1995 වසරේ සිට 1997 දක්වා පැවති අනියම් සබදතාව නිසා ජනධිපති ධුරය වෙනස් වුවා පමණක් නොව මුලු මහත් ලෝක ප්‍රජාවගේ අනාගතය තිරණය කරිමේ සිදුවීමක් විය. පහත වි‍ඩියොව බලන්න ඔබ දැන සිටියාස කියලා මේ ගැන..






Friday, August 30, 2019

කරපිංචා

කරපිංචා යනු කුළුබඩුවකි. ඉන් කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. එහෙත් කරපිංචා වල තියෙන මේ ගුණ ගැන ඔබ දන්නවාද?
පහත විඩියෝව බලන්න







Monday, August 12, 2019

ඔබ දන්නවාද.. හතරවන දිගහැරුම

රත්රන් කන්න පුලුවන් කියල දන්නවාද.
බලන්න මේ විඩියොව. ඔබ නොදන්න සද්වල් ගොඩක්.

Saturday, August 10, 2019

ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks

ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක් මෙන්න.පහල වීඩීයෝව බලන්න..


Wednesday, August 7, 2019

ගොටු‍කොළ වල විශ්මිත ගුණ

කෑවොත් ගොටුකොල හැකිවෙයි රැකගන්න තරැණ බව.
පහල වීඩියෝව නරබා ගොටුකොළ වල විශ්මිත ගුණ දැනගන්න

Friday, August 2, 2019

ඔබ දන්නවාද? තෙවන දිගහැරුම

ඔබේ දැනුම වැඩි කරන්න එකතුකරගත් පුංචි පුංචි කරුනු කිහිපයක්..බලන්න ඔබ දන්නවාද කියලා

Saturday, July 27, 2019

ඔබ දන්නවාද? දෙවන දිගහැරුම

ඔබ දන්නවාද ඔබ දන්නදේ අතර නොදන්න දේ ගොඩක් තියෙන බව. මේ විඩියෝ එක බලන්න. මේ ගැන ඔබ දැන සිටියාද කියලා.

Saturday, July 20, 2019

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද? ඔබ බොන වතුර අවුරැදු බිලියන 03 ක් පරණයි කියලා
ඔබ දන්නවාද? මිනිහෙක් තම ජිවිත කාලයෙන් මාස තුනක් ගතකරන්නේ වැසිකිලිය තුල කියලා.
මේ විඩියොව බලන්න. ඔබ නොදන්න දේවල් කොච්චර තියනවද කියල. 

Friday, April 12, 2019

එදා මෙදා තුර වැඩිම කාලයක් ජිවත් වු දෙබිඩි නිවුන්නු/ බද්ධ නිවුන්නු

චෑන් බන්කර් සහ එංග් බන්කර්, (1811 - 1874) උපතින් බද්ද වූ නිවුන් සොයුරන් වූ අතර ඔවුහූ තවත් සොයුරියන් දෙදෙනෙකු හා විවාහ වී දරුවන් 23ක් ලැබීය.සම්පූර්ණ ජීවිතයක් ගතකල ඔවුහූ අවුරුදු 63ක් ජීවත් වූ අතර එය එදා මෙදා තුර බද්ද නිවුන් දෙපළක් ජීවත් වූ වැඩිම කාලය වේ.වැඩිවිස්තර සඳහා පහත විඩියෝව බලන්න