අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, October 25, 2014

විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය



විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය

සමාජ සම්බන්ධතා ජාල හෙවත් Social Networks තුලින් ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් අසීමිත ධනයක් උපයනවා.Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු සoවාදයක් ගොඩ නැගිලා තියෙනවා.දන්නවද facebook එකට වෙලා ඉන්න අපි තමයි World Largest unpaid work force එක වෙන්නේ.
මේ ක්‍රමයට අභියෝග කරමින් දැන් Revenue sharing social networks බිහිවෙමින් පවතිනවා.ඒ කියන්නේ එක හරහා උපයන අදායමෙන් 90% ක් සාමාජිකයන් අතරේ බෙදනවා.උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.තාම මේ social network එක පටන් අරන් ටික කාලයයි.ඔන්න එහෙනම් facebook එකට වෙලා නිකන් කාලය කනවා වෙනුවට දැන් මේ අලුත් social network එක හරහා කීයක් හරි හොයා ගන්න පුළුවන්.
දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ..
අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..
හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්)
මේ ටික තමයි දැනට මම දන්න විස්තර ...එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...අනිත් එක මේ site එක facebook එක වගේම අකර්ශනියයි ..user friendly ...එහෙනම් අපි ඔක්කොම අලුත් facebook එකට join වෙමූ
මේ concept එකට අනුව අපි නිසා මේකේ owner Rs 100ක් හෙව්වා කියල හිතමු.
එකෙන් 50ක් ආයෙමත් අපිටම ගෙවනවා
තව 40ක් අපිව suggest කරපු කෙනාට ගෙවනවා
owner 10k විතරයි තියා ගන්නේ
ඉතින් මේ ක්‍රමය නිසා owner & members දෙගොල්ලොන්ටම වාසියි
ඒ නිසා ඉක්මනට account එකක් හදල යාලුවොන්ට suggest කරන්න
(Account එක හැදුවට පස්සේ settings වල ඇති යාලුවොන්ට දෙන්න ඕනේ link eka )
ඔයාලට වැදගත් වේවි කියලා හිතුන නිසා share කරේ
කැමති අය දැන්ම Register වෙන්න පහල link එකෙන්
http://www.tsu.co/kani1984මටත් රික්වෙස්ට් ඒකක් ෆලොව් පාරක් දාලා සප් ඒකක් දියන්..
http://www.tsu.co/kani1984