අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, September 30, 2019

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල්

මධුසමය ගත කරන්න යන්න තියෙන ලංකාවේ සුදුසුම හෝටල් ටික බලන්න පහත විඩියෝවෙන්

Tuesday, September 24, 2019

ගිතය ලියවුනේ මෙහෙමයි - පෙරුම් පුරාගෙන ආ සංසාරේ


මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..
බලන්නකෝ මේ ගිතය ලියවුන හැටි

Monday, September 23, 2019

ඔබ දන්නවාද? හත්වන කොටස

බිමත් පුද්ගලයින්ගේ වචන වලින් 75%ක්ම ඇත්ත බව ඔබ දන්නවාද?බලන්න මේ දේවල් ඔයාල දන්නවද කියලා

Saturday, September 21, 2019

රුව වඩන මොනරකුඩුම්බිය වල ගුණ


රෝග රැසකට සුව දෙන, සම පැහැපත් කරන, මොනරකුඩුම්බිය ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

































Monday, September 16, 2019

ලෝකේ පැරණිම ගස් 09

ඔබට මිහිපිට දකින්න පුළුවන් පැරණිම ගස් 09 ගැන පුංචි දිගහැරුමක්
විඩියොව හොදයිනම් අපිව subscribe කරන්න.
























Friday, September 13, 2019

ඔබ දන්නවාද? හයවන දිගහැරුම

ඔබ දන්නවාද? නයගරා ඇල්ල හරහා ගිය පළමු පුද්ගලයා පසුකලෙක දොඩම් ලෙල්ලකට ලිස්සා වැටි මියගොස් ඇති බව.

ඒ වගේ පුංචි පුංචි ලස්සන ඔබ නොදන්න කරුණු දහයක්. බලන්න පහත විඩියොව



























Monday, September 9, 2019

කිරි අගුණ කොළ සම්බෝලයක් හදමු

ශරිරයට ඉතා ගුණදායක කිරි අගුණකොළ සම්බෝලය තිත්ත රසය නොඑන ආකාරයට රසවත් ලෙස හදන හැටි ඔබ දන්නවාද? පහත විඩියෝව බලන්න.රසවත්ව කිරි අගුණ කොළ සම්බෝලයක් හදමු.













Friday, September 6, 2019

ගිතය ලියවුනේ මෙහෙමයි - එදා මේදා තුර

සනත් නන්දසිරි මහතා ගායනා කරන එදා මෙදාතුර කදුලට විවරවු දෑස් පියන් පත් කවුලු වසා කියන සින්දුව ලියන්න හේතුවු සත්‍ය කතාව












Monday, September 2, 2019

ඔබ දන්නවාද පස්වන දිග හැරුම

ලිංගික සංසර්ගය කියන්නේ
වේදනා නාශයකයක්.මේ ගන තවත් දන ගන්න ‍‍මේ විඩියෝව බලන්න