අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, May 20, 2017

ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas)

අවුරුදු 9500 ත් 13000 ත් පමණ පැරණි මෙම සුවිශේෂි ලෙන් චිත්‍ර ආජන්ටිනාවෙන් ලොවට උරුම වන සංස්කෘතික උරුමයක් වේ.






Thursday, May 18, 2017

ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන ගමනේදී අපට ආජන්ටිනාව තුල හමුවන මිලග උරුමය ලෙස Iguazu ජාතික උද්‍යනය හැදින්විය හැකිය.

බ්රසීලය හා ආජන්ටිනාවට මායිම්ව උස මිටර් 80 ක් හා පළල මිටර 2700 ක් වු දියඇල්ල මෙහි ඇති සුවිශේෂි අංගයක් වන අතර, මෙය ලොව ඇති දර්ශණිය දිය ඇලි වලින් එකක් වේ.

උප නිවර්තන වැසි වනාන්තරයක් වන මෙහි ශාක වර්ග 2000ක් පමණ ඇති අතර වනජිවින් විශාල ප්‍රමාණයකට නිවස්නය වී ඇත. එබැවින් මෙම වනඋද්‍යානය ආජන්ටිනාවෙන් ලොවට උරුම වු පාරිසරික උරුමයක් වේ.