අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, October 19, 2019

ඔබ දන්නවාද 08

මේ ගැන දැනගෙන හිටියද ඔබ

Wednesday, October 16, 2019

ගජ මිතුරා

දැනුම සොයන ඔබ වෙනුවෙන්, දැනුම ලබා ගත හැකි ක්‍රමයක් .විඩියෝව බලන්න

Saturday, October 12, 2019

පැෂන් කොල වල සුවිශේෂී පොෂණය

පැෂන් කොල කෑවොත් ඔබට මේ දේවල් ලැබේවී. විඩියොව බලන්න.. විශේෂයෙන් ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. වන්ද්යභාවය සහිත ස්ත්රී හා පුරුෂයන්ට ඉතා විශේෂයි.





































Saturday, October 5, 2019

නොමිලේ රිලෝඩ් දැමිමට අවස්ථ‍ාවක්

අද කියන්න යන්නේ  නොමිලේ රිලොඩ් දැමිමට හා දිනපතා රු100 හා රු 50 රිලොඩ් 50% ට පනහක වට්ටමක් සහිතව ලබා ගැනිමට හැකි අවස්ථාවක් ගැන.
මෙයට කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න.
ඉන් පසු ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ගිණුමක් සකස් කරන්න. එයට මාස්ටර් කාඩ් එකක් ලින්ක් කරන්න.
ඉන් පසු ඔබ දිනපතා මෙම ඇප් එකට ලොග් වෙන විට ඔබට බොනස් මුදල් ප්‍රමාණයක් ලබා දේ.මෙම බොනස් මුදල් භාවිතා කර ඔබට රිපලාඩ් දැමිය හැකිය.


එමෙන්ම ඔබට දිනපතා රු 100 ක් වටිනා රිලොඩ් එක රු 50 ක මුදලකට ලබා ගත හැකිය.

එයට අමතරව විදුලි බිල්පත් ජල බිල්පත් ආදිය හමම ඇප් එක හරහා ගෙවිය හැකිය.
ඇප් එක දාලම බලන්නකෝ.