අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Tuesday, October 31, 2017

කිරි අගුණ

ආයුර්වේදයේ ගුණ බෙහෙතක් ලෙස සලකන කිරි අගුණ

Wednesday, October 25, 2017

හාතාවාරිය

අද අපි ඔබට හදුන්වා දෙනු ලබන්නේ හාතාවරිය ශාකයයි. හෙල ඔසු සදහා යොදා ගන්නා මෙම ශාකය සමිපව පහත රූප රාමුව ඔස්සේ නරබන්න..

Monday, October 23, 2017

ඉගුරු

අපට සුව දෙන බෙහෙත් වට්ටෝරු සදහා යොදා ගන්නා ඉගුරු ශාකය හදුණා ගනීමු.

Saturday, October 21, 2017

පොල් පළා

අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ පොල් පළා ශාකයයි.බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉතා වැදගත් මෙම ශාකය සමිපව දැකගන්න පහත රූප රාමුව බලන්න

නොබෙල් ත්‍යාග - 1901

මෙතෙක්අ කලක් නොබෙල් සාම ත්‍යාගය පිළිබද ලිපි පෙලක් ඉදිරිපත් කරන මෙම බ්ලොග් අඩවියෙන් අද සිට එක් එක් වසර වල  එක් එක් අංශයන්ගෙන් නොබෙල් ත්‍යාග හිමි වුනේ කාටද යන්න ඔබ වෙත ගෙන ඒම මෙම ලිපි පෙල මගින් සිදුකිරිමට බලාපොරොත්තු වනවා.

ඒ අනුව 1901 වර්ෂයේ එක් එක් අංශයන්ගෙන් කාටද නොබෙල් ත්‍යාග හිමිවුනේ කියා විමසා බලමු.

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

විල්හෙල්ම් කොන්රඩ් රෙන්ජන්

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

          Jacobus H. van 't Hoff

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය

එමිල් ඇඩොල්ෆ් වොන් බෙරිං



04.නොබෙල් සාහිත්‍ය ත්‍යාග
සුලි ප්රඩොහමී


05. නොබෙල් සාම ත්‍යාගය

  • ජෑන් හෙන්රි ඩූන්ට්

  • ෆ්රෙඩ්රික් පැසි

Tuesday, October 17, 2017

කුප්පමේණියා

අද අපි එකතු කරන්නේ කුප්පමේණියා ශාකයේ දර්ශණයක්.
බලන්න ඔබ මෙම ශාකය හදුනනවාද කියා.

නොබෙල් සාම ත්‍යාගය - 1921

1921 වර්ෂයේ නොබෙල් සාම ත්‍යගය දෙදෙනෙකු හට හිමිවි ඇත. ඔවුන් නමි Karl Hjalmar Branting හා Christian Lous Lange හට වේ.

01.Karl Hjalmar Branting

1860 නොවැම්බර් 23 වන දින ස්විඩනයේ උපත ලද මොහු එරට අගමැති වෙමින් ලොක සාමය උදෙසා සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් මෙම සම්මානයෙන් පිදුම් ලබන ලදී.


 මෙම උදාර මිනිසා 1925 පෙබරවාරි 24 වන දින මෙලොව හැර ගියේය.

02.Christian Lous Lange 

1869 සැප්තැම්බර් 17නොර්වේදී උත ලද මෙම උදාර මිනිසා බ්‍රසල්ස් නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකමි ලෙස කටයුතු කරමින් ලෝක සාමයට උදාර මෙහෙයක් ඉටු කලේය.

1938 දෙසැම්බර් 11 වෙනි දින ඔස්ලෙෘ නුවරදී මෙම උදාර මිනිසා මෙලොවට සුමුදෙන ලදී.




Monday, October 16, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1920

1920 වසරේදී මෙම ත්‍යගය සදහා හිමකම ලද පුද්ගලයා වනුයේ Léon Bourgeois වේ.


1851 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවරදී උපන් මෙම උතුම් පුද්ගලයා සභාපති ලෙස  Conseil de la Société des Nations (Council of the League of Nations) හා ප්‍රංශ පාර්ලිමේන්තු සෙනට් සබිකයෙකු ලෝක සාමයට මහගු මෙහෙයක් සිදු කලේය.

 1899 සහ 1907 හේග් සමුළු හරහා අන්තර්ජාතික සාම වැඩ කටයුතුවල නිරත විය.

පළමුවන ලෝක මහා යුද්ධය අතරතුර, සාමය සුරකින ගෝලීය සංවිධානයක් සඳහා බුර්ජූසෝ යෝජනාවක් ඉදිරිපත් කලේ ය.

1919 දී පැන නැගුනු නව ලී ලීගය බොහෝ දුරට විල්සන්ගේ අදහස් මත බිහිවිය

මෙම උතුම් මිනිසා 1925 සැප්තැම්බර් 29 වන දින මෙලොව හැර ගියේය..


ඖෂධ ශාක 04 - අදු ශාකය

නයාට අදු කොළ වගේ කියල කථාවක් අහල තියෙනවානේ.
අදු ශාකය දැකල තියනවද, නැත්තම් පහල විඩියෝවෙන් අදු ශාකය බලාගන්න...


Sunday, October 15, 2017

ඖෂධ ශාක 03 - කලාදුරු

තෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා කලාදුරු ශාකය
බලන්න පහලින් මෙම ශාකය

Saturday, October 14, 2017

ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති

දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකය
බලන්න පහලින් මෙම ශාකය

Thursday, October 12, 2017

ඖෂධ ශාක 01 - නවහන්දි

කොහොමද යාළුවනේ..ගොඩ දවසකින් මෙම බ්ලොග් එකට ලිපි ලියන්න අවස්ථවක් නොලැබුන අතර, අද ඉදන් අළුත් ලිපි පෙලක් ලියන්න හිතුවා.
අපේ ඈත අතිතයේ රජ දවස ඉදන් හෙල වෙදකම මගින් රොගින් සුව කිරිමේ විස්මිතව සිදුකර ඇත.
වර්තමානයේද මෙම හපන්කම සිදුකරන ජිවකයින් රට පුරාම ඇත.
මෙම සිංහල වෙද කම සදහා ඖෂධ පෑලෑටි හදුනා ගැනීම, මෙම බෙහෙත් භාවිතා කිරිම සදහා ඉතාම වැදගත් කටයුත්තක්.
ඒ අනුව, මෙම ලිපි මාලාව මගින් එක් එක් ඖෂධ පැලෑටි විඩියෝ දර්ශණ මගින් හදුන්වා දිමට බලාපොරොත්තු වන අතර, එය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතනවා.
ඔබ සතුවත් මෙවැනි ඖෂධ පැලෑටි වර්ග තියේනවානම් එහි විඩියෝ දර්ශන අප වෙත එවන ලෙස ඉල්ලා සිටින අතර, එය හැමොටම ප්‍රයෝජනවත් වෙයි.

නවහන්දි

හන්දි වෙදකම්, කැඩ්ම් බිදුම් වෙදකම සදහා යොදා ගන්නා මෙම නව හංදි ශාකය පහතින් විඩියො දර්ශනයෙන් හදුනා ගන්න....

Sunday, October 8, 2017

ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත



පොල්ගොල්ල ජලාශයට ගොඩබාන ලද ගුවන් යානයක් නැවත ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත