Monday, October 16, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1920

1920 වසරේදී මෙම ත්‍යගය සදහා හිමකම ලද පුද්ගලයා වනුයේ Léon Bourgeois වේ.


1851 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවරදී උපන් මෙම උතුම් පුද්ගලයා සභාපති ලෙස  Conseil de la Société des Nations (Council of the League of Nations) හා ප්‍රංශ පාර්ලිමේන්තු සෙනට් සබිකයෙකු ලෝක සාමයට මහගු මෙහෙයක් සිදු කලේය.

 1899 සහ 1907 හේග් සමුළු හරහා අන්තර්ජාතික සාම වැඩ කටයුතුවල නිරත විය.

පළමුවන ලෝක මහා යුද්ධය අතරතුර, සාමය සුරකින ගෝලීය සංවිධානයක් සඳහා බුර්ජූසෝ යෝජනාවක් ඉදිරිපත් කලේ ය.

1919 දී පැන නැගුනු නව ලී ලීගය බොහෝ දුරට විල්සන්ගේ අදහස් මත බිහිවිය

මෙම උතුම් මිනිසා 1925 සැප්තැම්බර් 29 වන දින මෙලොව හැර ගියේය..


0 comments:

Post a Comment