Tuesday, October 17, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1921

1921 වර්ෂයේ නොබෙල් සාම ත්‍යගය දෙදෙනෙකු හට හිමිවි ඇත. ඔවුන් නමි Karl Hjalmar Branting හා Christian Lous Lange හට වේ.

01.Karl Hjalmar Branting

1860 නොවැම්බර් 23 වන දින ස්විඩනයේ උපත ලද මොහු එරට අගමැති වෙමින් ලොක සාමය උදෙසා සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් මෙම සම්මානයෙන් පිදුම් ලබන ලදී.


 මෙම උදාර මිනිසා 1925 පෙබරවාරි 24 වන දින මෙලොව හැර ගියේය.

02.Christian Lous Lange 

1869 සැප්තැම්බර් 17නොර්වේදී උත ලද මෙම උදාර මිනිසා බ්‍රසල්ස් නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකමි ලෙස කටයුතු කරමින් ලෝක සාමයට උදාර මෙහෙයක් ඉටු කලේය.

1938 දෙසැම්බර් 11 වෙනි දින ඔස්ලෙෘ නුවරදී මෙම උදාර මිනිසා මෙලොවට සුමුදෙන ලදී.




0 comments:

Post a Comment