මෙතෙක්අ කලක් නොබෙල් සාම ත්‍යාගය පිළිබද ලිපි පෙලක් ඉදිරිපත් කරන මෙම බ්ලොග් අඩවියෙන් අද සිට එක් එක් වසර වල එක් එක් අංශයන්ගෙන් නොබෙල් ත්‍යාග හිමි වුනේ කාටද යන්න ඔබ වෙත ගෙන ඒම මෙම ලිපි පෙල මගින් සිදුකිරිමට බලාපොරොත්තු වනවා.
ඒ අනුව 1901 වර්ෂයේ එක් එක් අංශයන්ගෙන් කාටද නොබෙල් ත්‍යාග හිමිවුනේ කියා විමසා බලමු.
01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
විල්හෙල්ම් කොන්රඩ් රෙන්ජන්
02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Jacobus H. van 't Hoff
03.කායික විද්‍යව හෝ වෛද්‍ය විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
එමිල් ඇඩොල්ෆ් වොන් බෙරිං
04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය
සුලි ප්රඩොහමී
05. නොබෙල් සාම ත්‍යාගය
- ජෑන් හෙන්රි ඩූන්ට්
- ෆ්රෙඩ්රික් පැසි
0 comments:
Post a Comment