අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, February 12, 2017

නොබෙල් සාම ත්‍යාගය 1919

නොබෙල් සාම ත්‍යාගය 1918 වර්ෂයේදී ලබා නොදුන් අතර 1917 වසරට පසු මෙම ත්‍යාගය ලබා දෙන ලද්දේ 1919 වසරේදීය.

1919 වසරේදී මෙම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ තෝමස් වුඩ්රෝ විල්සන් මහතා විසිනි. ඔහු හට මෙම ත්‍යාගය 1920 වසරේදී ලබාදෙන ලදී.


1856 වර්ෂයේ දෙසැම්බර් 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ Staunton හීදී උපත ලද මොහු ජාතින්ගේ සංගමයේ නිර්මාතෘ ලෙස හා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයේ කටයුතු කරමින් ලෝක සාමය උදෙසා සිදුකළ මෙහෙය වෙනුවෙන් මෙම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.

පළමු ලෝක යුද්ධයෙන් මිලියන ගණනක් ජනයා මියයාමෙන් පසු ලෝක සාමය සහතික කිරිම උදෙසා උදාර මෙහෙයක් මොහු විසින් ගන්නා ලදී.

මෙම උදාර මිනිසා 1924 වර්ෂයේ පෙබරවාරි 03 වැනි දින වෙෂින්ටන් හීදී මෙලොවට සමුදෙන ලදී.

නොබෙල් සාම ත්‍යාගය 1917