අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, August 31, 2019

ලෝක පාලන බලය වෙනස් කල නිල් ගවුම


එවකට 49 වන වියෙහි පසු වූ ජනධිපති බිල් ක්ලින්ටන් හා 22 හැවිරිදි මොනිකා ලුවින්ස්කි නම් ආධුනික ධවල මන්දිර සේවිකාව (Intern) අතර 1995 වසරේ සිට 1997 දක්වා පැවති අනියම් සබදතාව නිසා ජනධිපති ධුරය වෙනස් වුවා පමණක් නොව මුලු මහත් ලෝක ප්‍රජාවගේ අනාගතය තිරණය කරිමේ සිදුවීමක් විය. පහත වි‍ඩියොව බලන්න ඔබ දැන සිටියාස කියලා මේ ගැන..






Friday, August 30, 2019

කරපිංචා

කරපිංචා යනු කුළුබඩුවකි. ඉන් කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. එහෙත් කරපිංචා වල තියෙන මේ ගුණ ගැන ඔබ දන්නවාද?
පහත විඩියෝව බලන්න







Monday, August 12, 2019

ඔබ දන්නවාද.. හතරවන දිගහැරුම

රත්රන් කන්න පුලුවන් කියල දන්නවාද.
බලන්න මේ විඩියොව. ඔබ නොදන්න සද්වල් ගොඩක්.

Saturday, August 10, 2019

ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks

ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක් මෙන්න.පහල වීඩීයෝව බලන්න..


Wednesday, August 7, 2019

ගොටු‍කොළ වල විශ්මිත ගුණ

කෑවොත් ගොටුකොල හැකිවෙයි රැකගන්න තරැණ බව.
පහල වීඩියෝව නරබා ගොටුකොළ වල විශ්මිත ගුණ දැනගන්න

Friday, August 2, 2019

ඔබ දන්නවාද? තෙවන දිගහැරුම

ඔබේ දැනුම වැඩි කරන්න එකතුකරගත් පුංචි පුංචි කරුනු කිහිපයක්..බලන්න ඔබ දන්නවාද කියලා