Monday, November 23, 2015

නොබෙල් සාම ත්‍යගය - 1901

අපි නොබෙල් ත්‍යගය පිළිබද පළකිරිමට සුදානම් වන ලිපි පෙලෙහි පළමුව නොබෙල් සාම ත්‍යගය පිළිබද ලිපි පළ කිරිමට අපි බලාපොරෙත්තු වනවා.


පළමු නෙබෙල් සාම ත්‍යගය පිරිනැමිමේ උත්සවය 1901 දෙසැම්බර් 10 වන දින පෙරවරු 10 ට පමණ නොර්වේ පාර්ලිමේන්තුවේදි පැවැත්වුන අතර මෙම උත්සවය විනාඩි 15 කට පමණ සිමා විය.


මෙම පළමු නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හිමිකම් කියනු ලැබිය. ඔවුන් නම් ජීන් හෙන්රි ඩූනට්ටත් හා ෆෙඩ්රික් පැසේ ය.


01. ජීන් හෙන්රි ඩූනට්ටත්

1828 මැයි 8 වන දින ස්විස්ටර් ලන්තයේ ජිනිවා වල උපන්  මොහු ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ නිර්මාතෘය.මොහු විසින් සිදුකළ මානුෂිය කටයුතු හා සාම ව්‍යපාර හේතුවෙන් මෙම සම්මානය ලැබුණේය. 1910 ඔක්තොම්බර් 30 දින සිවිස්ටර්ලන්තයේ හේඞ්න් වලදි මෙම උතුම් මිනිසා මෙලොවට සමු දුන්නේය.


02. ෆෙඩ්රික් පැසේ 

1822 මැයි 20 වන දින ප්‍රංශයේ පැරිස් නුවර දි මෙලොව එළිය දුටු ෆෙඩ්රික් පැසේ  පළමු ප්‍රංශ සාම සමාජයේ නිර්මාතෘ සහ සභාපතිය.මෙම නිසා මොහුට නොබෙල් සාම ත්‍යගයට හිමිකම් කියනු ලැබිය.
1912 ජුනි 12 ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම උදාර මිනිසා මෙලොව හැර ගියාය.



මෙම ලිපි පෙලෙහි මිලග කොටස නුදුරේදිම ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, පසුගිය ලිපිය මෙතනින් බලන්න.
මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස් අප හට දක්වන්නේනම් එය අපගේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු ඇත.

2 comments:

  1. මේක නං ඉතාම වටිනා ලිපි ටිකක් වේවි...... මට මතක විදිහට 1917 රවීන්ද්‍රනාත් තාගෝර්ට පස්සේ ජාත්‍යන්තර අායතන වලටත් මේක ලැබුණා....... ඉතා වටිනා පෝස්ටුවක්... දිගට ම ලියමු..... දැනුමට වැදගත්

    ReplyDelete
  2. ස්තුති කුරුටු ගෑ ගි පවුර, පුළුවන් උපරිමයෙන්ම දිගටම ලියනවා....

    ReplyDelete