Tuesday, November 24, 2015

මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම

වෙනද ලිපිය මෙන් නොව අද අපි කියන්න යන්නේ තනි පුද්ගලයෙක් ගැන කරුණු කිහිපයක්. ඒ තමයි දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රිඩක ඒ.බි.ඩිවිලියස් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්. බලන්න මේ කථා අහල තියෙනවද කියලා.


121.  ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ රග්බි කණ්ඩායමේ හිටපු නායකයාය.

122. ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු පාසල් පිහිනුම් වාර්තා 06 කට හිමිකම් කියයි.

123.   දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ මිටර් 100 දිවිමේ  වාර්තාව ඔහු සතුයි.

124. දකුණු අප්‍රිකාණු 19 න් පහල බැට්මින් ශුරයා විය.

125.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ හොකි කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

126.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ පාපන්දු  කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

127.  දකුණු අප්‍රිකාණු  ඩේවිස් කුසලාන ටෙනිස් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

128. විද්‍යත්මක ව්‍යපෘතියකට මැන්ඩෙලා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවෙක් ය.

129. දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකි.

130. ඒ.බි.ඩිවිලියස් දක්ෂ ගිටාර් වාදකයෙකි, අර්ධ කාලින සංගිතඥයෙකි, 2010 වර්ශයේ ගිත ඇල්බමයක් එලි දක්වා ඇත.

4 comments:

  1. ක්ෂේත්‍ර 10 විතර දක්ෂයෙක්............. අැත්තට ම පුදුමයි..

    ReplyDelete
  2. ඇඩ්මින් සහෝ
    මම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා
    ඇවිත් බලන්නකො
    http://www.akurasyndiya.tk
    අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න
    බැනර් කෝඩ් සිංඩියට ගිහින් ගන්න

    ReplyDelete