Friday, November 13, 2015

මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම

111.ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට සිදුවන සෑම මරණ 5 කින් එකක් දුම් පානය නිසා සිදුවේ.

112. ඉක්කාවක් මිනිත්තු 5 ක් පුරා පවති.

113.ජලය අයිස් බවට පත් වන විට එහි පරිමාව 9% කින් පමණ වැඩිවේ.

114.ජිවත්ව සිටින තෙක් ඔබේ ආහාර දිරවු එන්සයිම ඔබ මිය යාමෙන් දින 03 කට පසු ඔබව ආහාරයට ගනි.

115.ගුගල් සර්ච් හි 24154903 ලෙස Image search කල විට ශිතකරන ඇතුලට ඔලුව දමාගෙන සිටින මිනිසුන් වැඩි පුමාණයක් ප්‍රථිඵලය ලෙස ලැබේ.



116. ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයුෂ මිනිත්තු 11 කින් අඩු කරයි.


117.බිත්තර වල සී විටමින් හැරුණු කොට අනෙකුත් සියළුම විටමින් වර්ග ඇතුලත් වේ.

118.ඔබේ හිසේ අස්ථි 22 ක් ඇත.

119. කඩදාසියක් එකම තැනින් 07 වරකට වඩා නමන විට එය එතනින් ඉරි යයි.

120.එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය 4800 ක් පමණ ඇති අතර එයින් 69 ක් ම පිළිකා කාරක වේ.

5 comments:

  1. මාර වටිනා අදහස් ටිකක්......

    ReplyDelete
  2. අදමයි ඇහුවේ........ බෝම ස්තූතියි.........

    ReplyDelete
  3. නොදන්නා කරැණු ටිකක් දැන ගත්තා.

    ReplyDelete
  4. ඇස් වලට කදුළු ආවා.

    ReplyDelete