Wednesday, November 4, 2015

ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම

31. ලොව උසින් කුඩාම ගොත්‍රය

ලොව කුඩාම ගොත්‍රය ඊජිප්තුවේ  MBUTSI ගොත්‍රය වේ. මෙම ගොත්‍රයේ පිරිමින්ගේ සාමාන්‍ය උස මිටර 1.37 ක් හා ගැහැණුන්ගේ සාමාන්‍ය උස 1.35 ක් වේ.

32.ලොව කුඩාම මෝටර් සයිකලය

ස්විඩනයේ TOM WIBERG විසින් නිර්මානය කරන ලද මෙහි විශ්කම්භය මිලිමිටර 16 ක් වේ.



33.විශ්වයේ කුඩාම තරුව

නියුට්රෝන තාරකාව විශ්වයේ කුඩාම තරුව වේ.

34. ලොව කුඩාම ජංගම නයිට් ක්ලබ් එක

උස මිටර 2.10 ක් හා පළල 1.17 ක් වන මෙය එක්සත් රාජධානිය Rumours සමාජ ශාලාව වේ.

35.ලොව කුඩාම රෙදි සෝදන යන්ත්‍රය

චිනයේ QINGDAO HAIER WASHING MACHINE CO.LTD ආයතනය විසින් නිර්මාණය කර ඇති මෙහි ප්‍රමාණය මිලිමිටර 256 x 278 x 382 වේ.මෙහි බර කිලෝ ග්රෑම් 5.33 ක් වන අතර කිලෝ ග්රෑම් 0.15ක බර රෙදි සේදිය හැක.

36.ලොව කුඩාම ගුවන් ජෙට්  යානාව

එක්සත් ජනපදයේ JUAN JIMENEZ විසින් නිර්මාණය කර ඇති මෙය BD-5J වේ.මිටර 3.7ක් දිග මෙය බර කිලෝග්රෑම් 162 ක් බර වේ.

37. ලොව කුඩාම ගුවන් යානා, එන්ජින් දෙක.

1973 ජුලි 19 වන දින ගුවන් ගත කරන ලද මෙය MC-I5 වේ.මෙහි දිග මිටර 3.91ක් වේ.

38.ලොව කුඩාම ගුවන් යානාව

මිටර 2.69 ක් වන මෙය එක්සත් ජනපදයේ BUMBLE BEE II වේ.

39.ලොව කුඩාම සෛලය

ලොව කුඩාම සෛලය මිලි මිටර 0.005 ක් වේ.

40.ලොව කුඩාම මෝටර් රථ ආදර්ශය

ජපානයේ NIPPONDENSO විසින් නිර්මාණය කර ඇති මෙය ටොයොටා ආයතනයේ පළමු මගී මොටර් රථයේ වන 1936 AA sedan හි ආදර්ශයක් වේ. මෙහි විශාලත්වය මිලි මිටර 4.785 ක් වේ.

මිට පෙර කොටස මෙතනින් බලන්න

0 comments:

Post a Comment