Thursday, October 29, 2015

ලොව පොඩිම -03 වන දිග හැරුම

21.  ලොව කුඩාම ජීපීඑස් චිප් එක

GNS7560 යන නමින් නෙදර්ලන්තයේ NXP SEMICONDUCTORS විසින් නිපදවු මෙය මිලිමිටර 3.6 x 2.4 x 0.6 වන අතර ජංගම දුරකථන සදහා නිපදවන ලදි.




22. ලොව කුඩාම වර්ණ රූපවාහිනී තිරය

එක්සත් රාජධානියේ MICROEMISSIVE DISPLAYS LTD මගින් නිපදවු මෙහි තිරය මිලි මිටර 3.84x2.88 ක් වන අතර පික්සල් 160x120 රෙෂුයුලේෂන් එකක් ඇත.

23. ලොව සිහින්ම චිප් එක.

ජපානයේ හිතාචි සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහි ප්‍රමාණය 0.15 mm² වන අතර ඝණකම මයික්රෝන 7.5 ක් වේ.

24. ලොව කුඩාම කාන්තාරය

ලොව කුඩාම කාන්තාරය චිලි වල පිහිටි ඇටකාමා කාන්තාරය වේ.මෙහි විශාලත්වය වර්ග කිලොමිටර 105200 ක් වේ.

25.ලොව කුඩාම නැනෝ  මෝටර් රථය

එක්සත් ජනපදයේ JAMES TOUR, RICE UNIVERSITY මගින් නිර්මානය කරන ලද මෙය නිර්මාණය කරන ලදි.

26. ලොව කුඩාම multimedia player

එක්සත් රාජධානියේ MPIO-ONE මගින් නිර්මාණය කරන ලද මෙය සෙන්ටිමිටර 3.2 x 5.4 වන අතර MPEG-4, WMV, AVI හා Div-X video files ( MP3, WMA හා OGG audio files) වාදනය කල හැක.වර්ණ 26000 කින් යුතු  2.64-cm (1.04-in) OLED තිරයක් මෙයට ඇත.

27.ජීවත්වන ලොව දිගින් කුඩාම සුනඛයා

දිග සෙන්ටිමිටර 15.2 ක් වන එක්සත් ජනපදයේ බ්රැන්ඩි ලොව දිගින් කුඩාම සුනඛයා වේ.

28. ජිවත් වන ලොව උසින් කුඩාම සුනඛයා 

 උස සෙන්ටිමිටර 9.65 ක් වන පෝටෝ රිකෝ හි MILLY ලොව උසින් කුඩාම සුනකයා වේ.


29.මාර්ගයේ ධාවනයට සුදුසු  ලොව කුඩාම මෝටර් රථය

උස සෙන්ටිමිටර 63.5ක් පළල සෙන්ටිමිටර 65.41ක් හා දිග සෙන්ටිමිටර 126.47 ක් වන මෙය එක්සත් ජනපදයේ ඔස්ටින් සෝන්යා විසින් නිර්මාණය කරන ලදි.


30.ලොව කුඩාම power tool

නවසීලන්තයේ LANCE ABERNETHY විසින් නිර්මාණය කරන ලද මෙය 17 x 7 x 13.5 mm වන drill එකකි




0 comments:

Post a Comment