Friday, October 2, 2015

ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02)

ඇෆිගනිස්ථානයෙන් අප ලෝකයට උරුම වු ස්ථාන 02ක් හමුවනවා. එම ස්ථාන දෙකම සංස්කෘතික ස්ථාන ලෙස හැදින්විය එක.

01.Minaret and Archaeological Remains of Jam
 මිටර 65 ක් උසට විහිදෙන්නා වු මෙම ප්‍රාසාදශෘංගය ඉතාමත් සුන්දර වන මෙය 12 වන සියවස දක්වා දිවේ. ඉහළ නිල් උළු ශිලා සමග අලංකාර ආවරණය,  මෙම කලාපයේ දී ගෘහ නිර්මාණ හා කලා සම්ප්‍රදාය කූටප්‍රප්තිය නියෝජනය කරයි. 








ලොක උරුම ගැන දැනගන්න මෙතන්ට යන්න



0 comments:

Post a Comment