Thursday, November 5, 2015

ලෝක උරුම 04 - ඇල්බේනියාව

ලෝක උරුම ගැන හොයාගෙන යන ගමනේදි අපිට දෙවැනියට හමුවන රට විදිහට Albania ගත හැක. මෙම රට සතුව සංස්කෘතික වශයෙන් ලොවට උරුම වු ස්ථාන දෙකක් ඇත.

01.  ඉන් පළමුවැන්න Butrint දැක්විය හැකිය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පිහිටා ඇති මෙය පසුව ග්‍රීක යටත්විජිතයක්ව පැවති ඇත.වර්තමානය වන විට පුරාවිද්‍යත්මක වටිනාකමක් ඇති නගරයක් ලෙස ආරක්ෂා කර ඇත.












4 comments:

  1. ලෝක ඉතිහාසය ගැන වැදගත් තොරතුරු ටිකක්

    ReplyDelete
  2. ඔන්න මමත් share කරගත්තා. thanks

    ReplyDelete
  3. අදහස් දැක්වු හැමොටම ස්තුතියි

    ReplyDelete