Saturday, October 5, 2019

නොමිලේ රිලෝඩ් දැමිමට අවස්ථ‍ාවක්

අද කියන්න යන්නේ  නොමිලේ රිලොඩ් දැමිමට හා දිනපතා රු100 හා රු 50 රිලොඩ් 50% ට පනහක වට්ටමක් සහිතව ලබා ගැනිමට හැකි අවස්ථාවක් ගැන.
මෙයට කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න.

ඉන් පසු ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ගිණුමක් සකස් කරන්න. එයට මාස්ටර් කාඩ් එකක් ලින්ක් කරන්න.
ඉන් පසු ඔබ දිනපතා මෙම ඇප් එකට ලොග් වෙන විට ඔබට බොනස් මුදල් ප්‍රමාණයක් ලබා දේ.මෙම බොනස් මුදල් භාවිතා කර ඔබට රිපලාඩ් දැමිය හැකිය.


එමෙන්ම ඔබට දිනපතා රු 100 ක් වටිනා රිලොඩ් එක රු 50 ක මුදලකට ලබා ගත හැකිය.

එයට අමතරව විදුලි බිල්පත් ජල බිල්පත් ආදිය හමම ඇප් එක හරහා ගෙවිය හැකිය.
ඇප් එක දාලම බලන්නකෝ.

0 comments:

Post a Comment