Thursday, May 18, 2017

ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන ගමනේදී අපට ආජන්ටිනාව තුල හමුවන මිලග උරුමය ලෙස Iguazu ජාතික උද්‍යනය හැදින්විය හැකිය.

බ්රසීලය හා ආජන්ටිනාවට මායිම්ව උස මිටර් 80 ක් හා පළල මිටර 2700 ක් වු දියඇල්ල මෙහි ඇති සුවිශේෂි අංගයක් වන අතර, මෙය ලොව ඇති දර්ශණිය දිය ඇලි වලින් එකක් වේ.

උප නිවර්තන වැසි වනාන්තරයක් වන මෙහි ශාක වර්ග 2000ක් පමණ ඇති අතර වනජිවින් විශාල ප්‍රමාණයකට නිවස්නය වී ඇත. එබැවින් මෙම වනඋද්‍යානය ආජන්ටිනාවෙන් ලොවට උරුම වු පාරිසරික උරුමයක් වේ.



















1 comments: