Friday, April 12, 2019

එදා මෙදා තුර වැඩිම කාලයක් ජිවත් වු දෙබිඩි නිවුන්නු/ බද්ධ නිවුන්නු

චෑන් බන්කර් සහ එංග් බන්කර්, (1811 - 1874) උපතින් බද්ද වූ නිවුන් සොයුරන් වූ අතර ඔවුහූ තවත් සොයුරියන් දෙදෙනෙකු හා විවාහ වී දරුවන් 23ක් ලැබීය.සම්පූර්ණ ජීවිතයක් ගතකල ඔවුහූ අවුරුදු 63ක් ජීවත් වූ අතර එය එදා මෙදා තුර බද්ද නිවුන් දෙපළක් ජීවත් වූ වැඩිම කාලය වේ.වැඩිවිස්තර සඳහා පහත විඩියෝව බලන්න


0 comments:

Post a Comment