Tuesday, September 11, 2018

ලොව භයානකම බල්ලන් වර්ග 25

ඔන්න දිගු නිහඩියාවකට පසු නැවත මෙම බ්ලොග් එක යාවත්කාලින කරන්න හිතුවා.පසුගිය දිනවල තිබුන අධික කාර්ය බහුලත්වය නිසා අළුතින් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා.

ලෝකේ ඉන්න භයානකම බල්ලන් දැකල තියනවද?
බලන්නකො පහල විඩියෝව . කවුද දැනට ඉන්න භයානකම බල්ලන් වර්ග කියල.


0 comments:

Post a Comment