ගූගල් අර්ත් ආරංභයේ සිට ඒහි වාසි සහ අවාසි දක්නට ඇත. එය අපට ගමන් කිරිමට අපහසු ස්ථාන දැක ගැනිමට මෙන්ම ගමනාන්ත කරා පහසුවෙන් ලගා විමට උපකාරි වේ.
මෙම Google Earth හි සමහර ස්ථාන නැරබිමට අට හැකියාව නොමැත.එය එක් එක් රටවල් වල රජයන් හා සමහර පුද්ගලයන් විසින් සිදුකරන ලද ඉල්ලිම් මත එම ස්ථාන බොදකර පෙන්වයි.ඉන් කිහිපයක් පහත දැක්වේ.
1. 2207 සීමෝ මාවත
ක්ලීව්ලන්ඩ්, ඔහියෝ, ඇමරිකා එක්සත් ජනපදය
2. කර්නල් සෑන්ඩර්ස් ගේ මුහුණ, සෑම කේ.එෆ්.සී. අවන්හලකම
Google Earth හි සෑම මියගිය හො ජිවත්ව සිටින අයගේ මුහුණු පෙන්වන්නේ නැත. ඒ අනුව KFC අවන්හල් වල ලාංඡනය ලෙස යොදාගන්නා Colonel Sanders ගේ මුහුණ බොද කර ඇත.
තායිවානය
4. වැලෙන්සියා නගරය
පිලිපීනය
5.Personeelsvereniging Tankwerkplaats
Amersfoort, නෙදර්ලන්තය,
මෙය ලන්දේසි වැවක් වන අතර යුද හමුදා සැපයිම් මාර්ගයක් වන බැවින් ගුගල් අර්ත් හි නොපෙන්වයි.
6. Volkel ගුවන් හමුදා කදවුර
Uden, නෙදර්ලන්තය,
7. Severnaya Zemlya
රුසියාව
මිනිසුන් නොමැති මෙහි වර්ග සැතපුම් 14,000 ක් විශාල දූපතකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.
ඩෙන්මාර්කය / උතුරු අත්ලාන්තික් සාගරයේ
තවත් ගුගල් අර්ත් හි බොද කර ඇති ප්‍රෙදේශයකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.
9. GAB? Íkovo විදුලි බලාගාරය
GAB? Íkovo, ස්ලෝවැකියාව
10. Chekhov
රුසියාවේ මොස්කව් ළඟ
60,000 ක ජනගහනයක් සහිත මෙම නගරයේ වීදි දැක්ම සම්පූර්ණයෙන්ම දෘශ්යමාන වේ.නමුත් bird’s eye වෙත මාරු විමෙන් සියල්ල බොද වේ.
11. ඇම්ස්ටර්ඩෑම් රාජකීය මාලිගය
ඇම්ස්ටර්ඩෑම්, නෙදර්ලන්තය
ලන්දේසි රාජකීය පවුලේ ගොඩනැගිලි කිහිපයක් වාරණය කර තිබේ
12. Marcoule Nuclear Site
Chusclan, ප්‍රංශය
මෙම යෝධ පරමාණුක බලශක්ති අඩවිය ප්ලූටෝනියම් හා යුරේනියම් ඔක්සයිඩ භාවිතයට ගනී. 2011 දී පිපිරීමක් එම ස්ථානයේ සිදුවිය.
තවත් මේ වගේ දේවල් දැනගන්න මෙතනින් ගිහින් අපේ මුහුනු පොතට ලයික් කරන්න.
තවත් මේ වගේ දේවල් දැනගන්න මෙතනින් ගිහින් අපේ මුහුනු පොතට ලයික් කරන්න.
0 comments:
Post a Comment