Friday, May 22, 2015

Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්.

ගූගල් අර්ත් ආරංභයේ සිට ඒහි වාසි සහ අවාසි දක්නට ඇත. එය අපට ගමන් කිරිමට අපහසු ස්ථාන දැක ගැනිමට මෙන්ම ගමනාන්ත කරා පහසුවෙන් ලගා විමට උපකාරි වේ.
මෙම Google Earth හි සමහර ස්ථාන නැරබිමට අට හැකියාව නොමැත.එය එක් එක් රටවල් වල රජයන් හා සමහර පුද්ගලයන් විසින් සිදුකරන ලද ඉල්ලිම් මත එම ස්ථාන බොදකර පෙන්වයි.ඉන් කිහිපයක් පහත දැක්වේ.

1. 2207 සීමෝ මාවත
ක්ලීව්ලන්ඩ්, ඔහියෝ, ඇමරිකා එක්සත් ජනපදය


මෙම බොද කර තිබෙන්නේ Ariel Castro ගේ නිවසයි. මෙහි දසකයකට වඩා කාලයක් කාන්තාවන් තිදෙනෙක් සිරකරගෙන සිට ඇත.

2. කර්නල් සෑන්ඩර්ස් ගේ මුහුණ, සෑම කේ.එෆ්.සී. අවන්හලකම

Google Earth හි සෑම මියගිය හො ජිවත්ව සිටින අයගේ මුහුණු පෙන්වන්නේ නැත. ඒ අනුව KFC අවන්හල් වල ලාංඡනය ලෙස යොදාගන්නා Colonel Sanders ගේ මුහුණ බොද කර ඇත.


3. Army Logistics Command Headquarters Building
තායිවානය

4. වැලෙන්සියා නගරය
පිලිපීනය


5.Personeelsvereniging Tankwerkplaats
Amersfoort, නෙදර්ලන්තය,

මෙය ලන්දේසි වැවක් වන අතර යුද හමුදා සැපයිම් මාර්ගයක් වන බැවින් ගුගල් අර්ත් හි නොපෙන්වයි.

6. Volkel ගුවන් හමුදා කදවුර
Uden, නෙදර්ලන්තය,


7. Severnaya Zemlya

රුසියාව

මිනිසුන් නොමැති මෙහි  වර්ග සැතපුම් 14,000 ක්  විශාල දූපතකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.

8. ෆාරෝ දිවයින
ඩෙන්මාර්කය / උතුරු අත්ලාන්තික් සාගරයේ

තවත් ගුගල් අර්ත් හි බොද කර ඇති ප්‍රෙදේශයකි.මෙය ගුගල් අර්ත් හි නොපෙන්විමට හේතුව නොදනි.

9. GAB? Íkovo විදුලි බලාගාරය

GAB? Íkovo, ස්ලෝවැකියාව

10. Chekhov
රුසියාවේ මොස්කව් ළඟ

60,000 ක ජනගහනයක් සහිත මෙම නගරයේ වීදි දැක්ම සම්පූර්ණයෙන්ම දෘශ්යමාන වේ.නමුත් bird’s eye වෙත මාරු විමෙන් සියල්ල බොද වේ.

 11. ඇම්ස්ටර්ඩෑම් රාජකීය මාලිගය
ඇම්ස්ටර්ඩෑම්, නෙදර්ලන්තය

ලන්දේසි රාජකීය පවුලේ ගොඩනැගිලි කිහිපයක් වාරණය කර තිබේ

12. Marcoule Nuclear Site

Chusclan, ප්‍රංශය

මෙම යෝධ පරමාණුක බලශක්ති අඩවිය ප්ලූටෝනියම් හා යුරේනියම් ඔක්සයිඩ භාවිතයට ගනී. 2011 දී පිපිරීමක් එම ස්ථානයේ සිදුවිය.

තවත් මේ වගේ දේවල් දැනගන්න
 මෙතනින් ගිහින් අපේ මුහුනු පොතට ලයික් කරන්න.

ඔබගේ අදහස් පහතින් කොමෙන්ට් කරල යන්නත් අමතක කරන්න ඒපා.

0 comments:

Post a Comment