Sunday, June 26, 2016

මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම.

181. සාමාන්‍ය ඇදක දුවිලි අංශු බිලියන 6 කට වඩා ඇත.

182. බකිම්හැම් මාලිගයේ කාමර 600 කටත් වඩා තියෙනවා.



183. අභ්‍යවකාශය තුල කිසිම ශබ්දයක් ඇසෙන්නේ නෑ.

184.මොළය මධ්‍යසාරවලට ප්‍රතිචාර දක්වන්න ගතවන්නේ විනාඩි 06 ක පමණ කාලයකි.

185. ඔලිම්පික් රන් පදක්කම සැබැවිම්ම 92.5% කි රිදිය.

186. සෑම තත්පරයකම අපගේ සිරුරේ  සෛල මිලියන 25ක් නිපදවේ.

187. ලොව ජනගහනයෙන් මිලියන 785කට සාක්ෂරතාවයක් නොමැත.

188. ලොව දරුණුතම රිය අනතුරු වන්නේ සෙනසුරාදා දිනවලය.

189. සාමාන්‍ය කිකිලියක් වසරකට බිත්තර 228ක් දමයි.

190. අයිෆල් කුළුනේ රිවට් ඇන 2,50,0000 ක් ඇත.

0 comments:

Post a Comment