Monday, January 8, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1926

1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදි ගිය අතර, එනම් ප්‍රංශ විදේශ ඇමති හා ජර්මන් විදේශ ඇමති අතර බෙදි ගියේ්ය.

ඇරිස්ටයිඩ් බ්‍රරයන්ඩ්





1862 වසරේ මාර්තු 28 වන දින ප්‍රංශයේ නන්තස් හිදි උපත ලද මෙම වටිනා මිනිසා ප්‍රංශ විදේශ ඇමති ලෙස කටයුතු කරන ලද අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ හා ජර්මනය අතර ප්‍රතිසංධානය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග වෙනුවෙන් 1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය ප්‍රංශ විදේශ ඇමති හා ජර්මන් විදේශ ඇමති අතර බෙදා ගන්නා ලදී.

1932 මාර්තු 28 වන දින ඇරිස්ටයිඩ් බ්රයන්ඩ් මහතා ප්‍රංශයේ පැරිස් නුවරදි මෙලොවට සමු දෙන ලදී.


ගුස්ටාෆ් ස්ට්රෙස්මන්

1926 වසරේදි ප්‍රංශ විදේශ ඇමති සමග නොබෙල් සාම ත්‍යාගය බෙදාගත් මෙම උදාර මිනිසා 1878 මැයි 10 ජර්මනියේ බර්ලින් නුවරදී උපත ලද  මොහු ජර්මනිය හා ප්‍රංශය අතර ප්‍රතිසංධානය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග වෙනුවෙන් 1926 වසරේදි නොබෙල් සාම ත්‍යාගය හිමි විය. විශේෂයෙන් 1925 දි ස්විස්ටර් ලන්තයේ ලොකර්නා නගරයේදී ඔවුන්ගේ රටවල් දෙක අතර ප්‍රතිසංධානය පිලිබඳ එකඟතාවකට අත්සන් තැබීම ඔවුන් ලද ගෞරවයකි.
1929 ඔක්තොම්බර් 03 වන දින ජර්මනියේ බර්ලින් නුවරදි ගුස්ටාෆ් ස්ට්රෙස්මන් මහතා මෙලොවට සමු දෙන ලදී.

0 comments:

Post a Comment